Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
“..ඒගොල්ලෝ මොනවත් ලෑස්ති කරලා තිබ්බේ නෑ.. සල්ලි ගැන විතරයි හිතුවේ..” - හිරු අනාවරණය කළ, ගුවන් තොටේ ජාවාරමට වැට බැඳුනු හැටි - රටවිරුවන් තුති පුද කළ හැටි මෙන්න - Video

- “..ඒගොල්ලෝ මොනවත් ලෑස්ති කරලා තිබ්බේ නෑ.. සල්ලි ගැන විතරයි හිතුවේ..” - හිරු අනාවරණය කළ, ගුවන් තොටේ ජාවාරමට වැට බැඳුනු හැටි - රටවිරුවන් තුති පුද කළ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,238 Views
අපි කොහොමද ලොකු මුදලක් දීලා නිරෝධායනය වෙන්නෙ
හිරුට ස්තුතියි...!!

හිරු අනාවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් තම ස්තූතිය පළ කලා.

මෙම තීරණයත් සමග ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් ලැබුණු බවයි ඔවුන් සඳහන් කළේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ව කිසිදු පළක් නොවන හෝටල් නිරෝධායනයට යොමු කිරීම කලක පටන් මහත් හිසරදයක්ව පැවතියා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දැඩි පීඩාවක් මෙන්ම විශාල මුදල් ගසාකෑමක්ද වු හෝටල් නිරෝධායනය කූට ව්‍යාපාරිකයන් පිරිසකට පමණක් තම මඩිය තර කරගැනීමට ඉතා හොද අවස්ථාවක් වුණා.

එවන් පසුබිමක් තුලයි හිරු ප්‍රවෘත්ති හරහා දිගින් දිගටම හෝටල් නිරෝධායනයේ මහා පරිමාණ මුදල් ගසාකෑම පිළිබඳ රටහමුවේ හෙළි කලේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයද ඊට යොමු වුණා.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කලේ කොවිඩ් ආසාධිතයන් නොවන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ ගුවන්තොටුපලේදීම සිදුකර නිවෙස් කරා යාමේ නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

හෝටල් නිරෝධායනට ලක් ව පීඩාවට පත් පිරිස් සිය අත්දැකීම් හෙළි කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top