මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 572ක් හඳුනාගෙන තිබෙනවා.
අද දිනයේ හමුවූ ආසාදිතයන් 2314ක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 496,423ක් හමුවී ඇති අතර ඉන් 57,030ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 427,254ක්. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 11567ක්.
UPDATE:
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1742ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 495851ක් ලෙසටයි.
හමුවී ඇති ආසාදිතයන්ගෙන් 55288ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 427254ක්.
මෙරටින් කොරෝනා මරණ 11567ක් ද වාර්තා වුණා.