ජනප්‍රිය නිරූපිකාවක් වගේම වැඩසටහන් නිවේදිකාවක් ලෙස කා අතරත් ආදරය හිමිකරගත් නර්මදා අබේවර්ධන කියන්නේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ආදරණීය චරිතයක්.
හිරු Copy chat වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මම තව USA Company එකක Director Promotions විදිහටත් ඇය කටයුතු කළා.
Miss Sri lanka සහ Mrs Sri Lanka යන තරගාවලි පවා ඇය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ඉතිං, ඇය තම ෆේස්බුක් ගිණුමෙහි ඉතා අපූරු සටහනක් තබා තිබුණා.
ගැහැණුන්නට වැඩිපුරම කතන්දර හැදුවෙ ගැහැණු.
ඇගේ හැඩය පේන්න ඇදුමක් ඇන්දාම ඊයා ඒකෙ හැටි කිව්වෙ තමන්ගෙ ඇගේ හැඩට ගැලපෙන ඇදුමක් නැතුව පැය ගනන් ෆිටොන් රූම් වල හූල්ලන ගෑනු.
හැමෝම නෙවෙයි,
ඒත් බහුතරයක් ගැහැණුන්ට කතන්දර හැදුවෙ ගැහැනු.