ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) ආරම්භ වන 20 - 20 පළමු තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු කරගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කර ඇත්තේ.
තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද පැවැත්වෙන තරගයට දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂ ද සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.