“පිපෙන මල් පරවෙන හැටි
සුබ ගමන් අක්කේ !”
“ක්ලාස් එකේ හිටපු අහිංසකම යාලුවෙක් ඔයා...!”
මේ මොහොත වෙනකොටත් කොවිඩ් මරුවා, අපේ පුංචි දූපත හිතු හැටියේ ආක්‍රමණය කරමින් ඉන්නවා. දුප්පත් පෝසත්කම් නොසලකා හරින මේ හිත්පිත් නැති මාරයා අපේම හදවත් 4000කට එහා නිහඬ කරවූ බව ඔබ දැනටමත් දන්නවා.
ඒ හදවත් අතර උන්නු ආදරණීයම හදවතක් ගැන සංවේදී සටහන් ගොන්නක් අපිට මුහුණු පොතෙන් අහම්බෙන් වගේ හමුවුණා.