Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
04
එක් තරගයකදී ඇද වැටුණත්, සිය උත්සාහය අත් නොහැර ඔලිම්පික් පදක්කමක් තමන් සතු කරගත්, 28 හැවිරිදි ක්‍රීඩිකාවගේ සංවේදී කතාව මෙන්න - Photos

- එක් තරගයකදී ඇද වැටුණත්, සිය උත්සාහය අත් නොහැර ඔලිම්පික් පදක්කමක් තමන් සතු කරගත්, 28 හැවිරිදි ක්‍රීඩිකාවගේ සංවේදී කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50 Views
ඇය මීට පෙර වාර්තා අතරට එක් වුනු තැනැත්තියක්..

නමින් සිෆාන් හසාන් නම් වූ ඇගේ කතාව ඉතාමත් ඛේදජනක එකක්. ඇය සැබැවින් මෙදා ඔලිම්පික් පදක්කම්ලාභියක් වූ නිසාම ඇය දිහාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

ඇය වෘත්තියෙන් හෙද නිලධාරිනියක් ලෙසයි කටයුතු කරන්නේ.

මෙවර ඔලිම්පික් තරගාවලියේදී මීටර් 1500 තරගයට ඇය සහභාගී වුණා. එම තරගයේදී ඇය අතරමග ඇද වැටෙන මොහොත බොහෝ දෙනෙක් සංවේදී කළ දර්ශනයක් වුණා.

කෙසේ වෙතත්, එයින් පසුබට නොවුනු ඇය සිය උත්සාහය අත් නොහැර එදිනම මීටර් 5000 ඉසව්වෙන් ජය ලබමින් රන් පදක්කමකට හිමිකම් කියන්නට සමත් වනවා.

28 හැවිරිදි සිෆාන් හසාන් මීට පෙරද නෙදර්ලන්තයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවා.

ඒ, 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව තමන් සතු කර ගනිමින්.

ඇය එහිදී මීටර 10,000 කාන්තා ඉසව්ව අවසන් කළේ, මිනිත්තු 29 යි තත්පර 6.82ක කාලයකින්.

ඉතියෝපියාවේ උපත ලැබූ සිෆාන් හසාන් නෙදර්ලන්තයට සංක්‍රමණය වූයේ 2008 වසරේදීයි. ඒ වනවිට ඇය 15 වැනි වියේ පසු වූවා.

2019 දෝහා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 1,500 සහ මීටර 10,000 ධාවන ඉසව් ජය ගත් ඇය එම ඉසව්වල වත්මන් ලෝක ශූරියයි.

ඒ වන තෙක් ඉහත ඉසව් දෙකම එක් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක් තුළ ජය ගැනීමට කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සමත්ව තිබුණේ නැහැ.

Sifan Hassan wins 5000m, first leg in Olympic distance treble bidSifan Hassan wins 5000m, first leg in Olympic distance treble bidSifan Hassan confirms audacious bid for 1500m, 5,000m and 10,000m treble |  Tokyo Olympic Games 2020 | The Guardian
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top