Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
04
ඔබත් ඔබේ රූපය ගැන වදවෙන, දුක්වෙන කෙනෙක්ද ? මෙන්න ඒකට විසඳුම, ලංකාවේ හදන අංක එකේ බොඩිලෝෂන් එක - Photos

- ඔබත් ඔබේ රූපය ගැන වදවෙන, දුක්වෙන කෙනෙක්ද ? මෙන්න ඒකට විසඳුම, ලංකාවේ හදන අංක එකේ බොඩිලෝෂන් එක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
සැබවින්ම ශ්‍රී ලංකාව ඉතා කුඩා භූමිභාගයක් තුළ වෙනස් වූ භූගෝලීය සාධක, පරිසර තත්වයන් පවතින ඉතා වටිනා ස්වාභාවික සම්පත් වලින් ආඩ්‍ය වූ රටක්.

ඒවාට ලෝකය පුරා පවතින්නා වූ ඉල්ලුම නිසාම "ස්වාභාවික රූ වඩවන ආලේපන" නමින් පෙනී සිටින බොහෝ ආලේපන ලංකාව තුළදී හමුවෙනවා.

ඒත් මේ සියල්ල සැබවින්ම ස්වාභාවික ආලේපන ද යන්න ගැටලුවක් පවතිනවා. "සම" යනු ශරීරයේ පවතින විශාලතම ඉන්ද්‍රියක්. එසේම එය බාහිර පරිසරයට විවෘතවයි පවතින්නේ. ඒ නිසාම එයට සිදුවිය හැකි බාහිර බලපෑම් ප්‍රමාණාත්මකව ඉහළයි.

එසේම ශරීරයේ පවතින අභ්‍යාන්තර අසමතුලිතතාවයන්ද විටෙක සම තුළින් ඉස්මතු විය හැකියි. මේ සියල්ලට විසදුමක් වශයෙන් බොහෝවිට සම සුරකින මෙන්ම රූ වඩවන යමක් භාවිතයට අපි යොමු වෙනවා.

එවැනි අවස්තාවකදි බොහෝවිට ස්වාභාවික රූ සුරැකුම් ආලේපනයකට යොමු වුවත් අපි අතිශය වේගවත් ප්‍රතිඵල අපේක්ෂා කීරීම නිසා ඒ ආලේපන පිලිබඳ විශ්වාසය අත් හැර දමනවා.

මෙහිදි පැහැදිලිවම සඳහන් කළ යුතු යමක් පවතිනවා. ස්වාභාවික යැයි ලේබල් කරන ලද ප්‍රමිතියකින් තොර ආලේපන බොහෝ ඇති බැවින් අවබෝධයෙන් යුතුව භාණ්ඩ තෝරාගත යුතු බවයි.

ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන Sri lankan natural beauty products යැයි කියාගන්නා ලද බහුතරයක් විදේශීය නිෂ්පාදනයන් බව පැහැදිලි කරගත යුතු අතරම ඒවයෙන් බොහොමයක් ආනයනය කරන්නේ චීනය, තායිලන්තය, පකිස්ථානය, බංගලිදේශය වගේ රටවලිනි.

මේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිලිබඳව කිසිවෙකු වගකීමක් නොගනී.Bleeching රසදිය බැර ලෝහ අඩංගු විම නිසා සමේ වර්ණය අසාමාන්‍ය ලෙස වෙනස්වන අතරම පසුකාලින පිලිකා කාරක තත්වයන්, ආසාත්මිකතාවලට ද හේතු සාධක වෙනවා.

පාරිභෝගික අධිකාරිය විසින් වසරකට කිහිප වතාවක් වැටලීම සිදුකලත් නිෂ්පාදන පිලිබඳ පවතින අනවබෝධය නිසා බොහෝ පාරිභෝගික පිරිසක් මේවා මිලදීගැනීම නිසා වෙළද පොළ තුළ මේවා පවතිනවා

100%ක් ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන බිලෙස්මා නිශ්පාදන දේශීය ස්වාභාවික, එසේම ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂ නිෂ්පාදනයක්. බිලේස්මා නිෂ්පාදනවල මූලික අරමුණ ගුණාත්මක දේ විදේශය වෙළදපොළට පෙර දේශීය පාරිභෝගිකයන්ගේ අතට පත් කිරීම.

Bilesma natural ශ්‍රි ලංකාවේ ස්වාභාවික සම්පත් නිස්සාරණය කරගෙන සිය ව්‍යාපාර කටයුතු කරන නාමයක්.

Bilesma natural සතුව නිෂ්පාදනය category කිහිපයක් තියෙනවා.

Body care
Face care
Foot care
Hair care

Bilesma natural products brands

Kasthuri care bodylotion
Sinharaja aloevera bodylotion
Saffron face cream
Bilesmalepaya
Bilesma natural foot care
මාතර hair essence

මේ නිෂ්පාදන තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් බොහෝ පාරිභෝගික පිරිසක් අප වටා දැනටමත් ඒකරාශීව සිටීන බව සතුටින් සඳහන් කළ හැකියි.

බුද්ධිමත් තෝරාගැනීමක් හැමවිටම කල්පවතින රූමත් බවක් සේම නීරෝගීබවට මග පෙන්වයි. බිලේස්මා natural භාවිතය තුළින් අත්දැකිය හැකි රහස එයයි.

ඇණවුම් කිරීමට - 041 20 30 600 
 
වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්නhttps://bilesmanatural.lk/


No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top