Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
“ඇයට මේ වෙලාවේ ඔබේ ආදරය සහ විවේකය අවශ්‍යයි, අම්මි Vaccine දෙකම අරන් ඉන්නෙ...” - කොරෝනා වැළඳුණු ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේනගේ දැන් තත්ත්වය, ඇගේ දියණිය මුහුණු පොතේ ලියූ සටහන මෙන්න - Photos

- “ඇයට මේ වෙලාවේ ඔබේ ආදරය සහ විවේකය අවශ්‍යයි, අම්මි Vaccine දෙකම අරන් ඉන්නෙ...” - කොරෝනා වැළඳුණු ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේනගේ දැන් තත්ත්වය, ඇගේ දියණිය මුහුණු පොතේ ලියූ සටහන මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,707 Views
“දුරකතන ඇමතුම් ගලා එනවා,
නොනැවති ඇය ගැන විමසලා...”

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයෙත් කාගෙත් ආදරය දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රීයානි අමරසේනට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ බව ඇගේ දියණිය ඉනෝකා විසින්, මුහුණු පොතේ සටහනක් තබමින් දැනුම් දී තිබුණා.

එමෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයාන් විතාරණ ද ශ්‍රියානි අමරසේනට නිදුක් නීරෝගී සුව පතා ඡායාරූප පෙළක් එක් කර තිබුණා.

දයාබර ඔබ සැම වෙත..
මේ වනවිටත් ඔබ දන්නවා ඇති මගේ මවට covid ආසදිතවි ඇති බව...සමාජ විද්‍යුත් මාඨය අතරේ අසත්‍ය තොරතුරු පැතිරිමට ඉඩකඩ ඇති බැවින් ඊට පෙර ඔබ දැනුවත් කිරිමට මම අදහස් කලා.ඇය සුවෙන්..දුරකතන ඇමතුම් ගලා එනව නොනැවති ඇය ගැන විමසලා...ඇයට මේ අවස්තාවේ අවශ්‍ය විවේකය සහ ඔයාලාගේ ආදරය..ඉතින් අපි පතමු ඉක්මනට ඇයට සුව වෙන්න කියලා...!!
ඔයාලත් බොහොම පරිස්සමෙන් ඉන්න.අම්මි vaccine දෙකම අරන් ඉන්නෙ...
තෙරුවන් සරණයි !!

ශ්රියානි අමරසේන අක්කාට රෝ බිය දුරු වූ නීරෝගි සුවයම ජනනය වේවා ....................................
ප්රවීණ රංගනවේදිනී ශ්රියානි අමරසේන මේ වන විට ලොවක් පීඩා විඳින මාරාන්තික කොරෝනා රෝගයට ගොදුරුව සිටින අතර, ඇය මේ වන විට පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටින්නේය.
අප මෙන්ම මුළු මහත් ලෝකයම ඉකුත් වසරේ සිට ම මේ නව කොරෝනා වෛරසයෙන් දුක් පීඩා විඳින බව සත්යයකි. එමෙන්ම ඒ නිසාම ප්රියයන්ගේ අහිමි වීම් සහ දෑසින් දකින්නට තරම් නොවූ සංවේදී බොහෝ දේ ද දකිමින් ද දුකට පත්ව කම්පා වන්නට අපට මේ රෝගට ඉඩහසර වෙන්කොට තිබීම කණගාටුදායක තත්ත්වයකි. රෝ බියෙන් අප වෙළී සිටින විට, අප හිතාදර ශ්රියානි අක්කාට මේ රුදුරු ව්යාධියට පත්ව සිටින බව දැන ගැනීම මහත් දුකට හේතුවකි.
අනෙක් රටවලට වඩා අප රටේ රෝගයට ගොදුරු වූ බොහෝ දෙනෙක් සුවය ලබන අතරම ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන සුව විරුවන් හට ද සහයක් වෙමින් ද අප ද මේ වන විට ආරක්ෂිතව සිටීම ඉතා වටින බව ද මතක් කරමි.
ශ්රියානි අක්කා නිසැකවම ඉතා ඉක්මණින් පූර්ණ සුව ලබා යළිත් ඉතා නුදුරේම අප සමග යළි දොඩමලු වන බව නිසැකය. එනිසාවෙන්ම අප සියලු දෙනා අප අදහන, විශ්වාස කරන ආගමට දහමට අනුව එක සිතින් ඇයට ඉකමන් සුවයම පතමු යැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි.
එමෙන්ම ඇය මේ වන විට සුවය ලබමින් සිටින බව ද මට ඇගේ දුවණිය වන හිතාදර ඉනෝකා විසින් පැවසූ අතර, ඇයට අවැසි විවේකය වෙනුවෙන් මේ මොහොතේ ඇයට ඇමතුම් ලබාදෙමින් දුක සැප නොවිමසන ලෙස ද ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමි. නුදුරු දිනෙක ඇය සුවපත් වී අප සැම සමගින්ම වෙනදා මෙන්ම පිළිසඳරේ යෙදෙන බව දැඩිව විශ්වාස කරන්නෙමි.
හිතාදර ශ්රියානි අක්කේ, ඔබට අනන්ත වූ බුදු ගුණ බෙලෙන් තෙරුවන් සරණින් ඉක්මන් සුවයම ලැබේවා !!!

No description available.No description available.No description available.No description available.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top