Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
03
“කිසිවෙකුගේ හිත නොරිදවූ ඔබ ඔවුන්ගේ සිත් නොරිද්දා, ඔබේ සිත රිදවාගෙන, රෑ කරුවලේ නිහඬවම යන්න ගියාය !” - පුංචි තිරයේ ආදරණීය මවගේ නික්ම යාම ගැන, ශලනි තාරකා තැබූ ඇසට කඳුළක් එක් කළ සටහන මෙන්න - Video

- “කිසිවෙකුගේ හිත නොරිදවූ ඔබ ඔවුන්ගේ සිත් නොරිද්දා, ඔබේ සිත රිදවාගෙන, රෑ කරුවලේ නිහඬවම යන්න ගියාය !” - පුංචි තිරයේ ආදරණීය මවගේ නික්ම යාම ගැන, ශලනි තාරකා තැබූ ඇසට කඳුළක් එක් කළ සටහන මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,472 Views
“දිනෙක අප නැවත හමුවන තෙක්
ආදරණීය හයිසින්ත් ආන්ටි ඔබ දෙව්මව්තුරුලේ සැතපේවා..!”

පුංචි තිරයේ ආදරණීය අම්මා ලෙස, කාගෙත් ආදරය දිනාගත් හයසින්ත් විජේරත්න කලා ශිල්පිනිය පසුගිය දිනෙක සඳහටම අපෙන් සමුගත්තා.

ඇගේ හදිසි නික්ම යාම, කලා තරු රැසක් සංවේදී කළ පුවතක් බවට පත්වුණා. කලා ලොව සියලු දෙනාට "ආදරණීය අම්මා" වූ ඇය හිරුටීවී ඔස්සේ විකාශය වූ "වස්සානේ ප්‍රේමය" ටෙලි නිර්මාණයෙන් ද ප්‍රේක්ෂකයින්ට අමතක නොවන කෙනෙකු බවට පත්වුණා.

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා, හයසින්ත් විජේරත්න කලා ශිල්පිනියගේ අභාවය ගැන මෙසේ සංවේදී සටහනක් මුහුණූ පොතට එකතු කර තිබුණා.

ආදරණීය හයසින්ත් ආන්ටි..
මේ ලියන කිසිවක් ඇස නොගැටුනත් ඔබ වෙනුවෙන් ලියා තබමි.
ඇය මට දර්ශනතල කිහිපයක මුනගැසුනත් වඩා සමීප වන්නේ 2014 වර්ෂයේ ආරම්භ කල "වස්සානේ ප්‍රේමය" ටෙලිනාට්‍යයේ අවුරුදු දෙකක් පුරාවට "අස්ථාගේ මිත්තනිය" ලෙස කල භූමිකාවෙනි. ඇය අප සියලුදෙනාටම වචනයේ පර්සමාප්ථ අර්ථයෙන්ම මිත්තණියකි ,මවකි.
දුටු හැමමොහොතකම දරැවෝ මගේ පුතේ යන ආදරණීය වචනයෙන් කටපුරා අමන්ත්‍රනය කිරීමට ඇය කිසිවිටෙක පසුබට නොවුනාය. ඒ වචන අව්‍යයාජය.. ඒ නිසා ඇගෙන් පසු පරපුර ඇයට ඉමත්සේ ආදරය කරයි. නිර්ලොබීව හැම දර්ශන තලයකටම බෙදාහරින ඇගේ ගෙවත්තේ ඵලදාව ඈ සමග රංගනයේ යෙදුනු කිසිවෙකුට අමතක වන්නේ නැත. ඔබ නිහඩව කෙරු පින් දහම් ඔබ සෙවු සැනසීම ලගකර දෙනු ඇත.
කිසිවෙකුගේ හිත නොරිදවු ඔබ ඔවුන්ගේ සිත් නොරිද්දා ඔබේ සිත රිදවාගෙන රෑ කරුවලේ නිහඩවම යන්න ගියාය. වගකිව යුත්තෝද නිහඩය.
කෙසේවෙතත් ඔබ අපට පසක් කරදුන් කාරණයනම් ඔවුන්ගේ නොසැලකිලිමත්කමින් ඔබ අප දිනක මියගියත්, කලාකරුවා යනු තව හුදෙක් වචනයක්ම පමණක් බවයි.
දිනෙක අප නැවත හමුවන තෙක් ආදරණීය හයිසින්ත් ආන්ටි ඔබ දෙව්මව්තුරුලේ සැතපේවා..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top