Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
03
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, අමාත්‍යාංශය වසා දැමූ, ඇමති ගම්මන්පිල ගෙදර යයි - සියලු විස්තර මෙන්න

- ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, අමාත්‍යාංශය වසා දැමූ, ඇමති ගම්මන්පිල ගෙදර යයි - සියලු විස්තර මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,192 Views
ලබන සිකුරාදා වනතුරු බලශක්ති අමාත්‍යාංශය වසා දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මීට හේතු වී ඇත්තේ අමාත්‍යවරයාගේ කාර්යාලයේ නිලධාරීන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමයි.

තමන් සම්බන්ධයෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමන්ට වෛරසය ආසාදනය වී නැති බවත්, ආරක්ෂිත පියවරක් වශයෙන් ලබන සිකුරාදා දක්වා සිය කාර්යාලය වසා දැමීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අමාත්‍ය ගම්මන්පිල ඔහුගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් අද දින සිට ස්වයං නිරෝධායනය ට යොමු වන බවයි.

සමාජ මාධ්‍යයේ අමාත්‍යවරයා තැබූ සටහන පහතින්...

අමාත්යාංශයේ නිලධාරින් කිහිපදෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව තහවුරු වුණු හෙයින් විෂබීජහරණයෙන් පසු අමාත්යාංශය 6 වන සිකුරාදා තෙක් වසා දමන ලදී.

ඇන්ටිජෙන් පරික්ෂාවෙන් රෝගයට ගොදුරු වී නොමැති බව තහවුරු වුණත් මම අද දින සිට නිරෝධායනයට ලක් වෙමි.

ප්රවේශම් වන මෙන් සියළුදෙනා ගෙන් ඉල්ලා සිටින අතර රෝගි වුණු සැමට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමි!
2021.08.03

May be an image of one or more people and text
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top