Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
03
මේ ඊයේ පෙරේදා ආව පොඩි කෙල්ලන්ට එහෙම රඟන්න දෙන්න බෑ - දිවිතුරා

- මේ ඊයේ පෙරේදා ආව පොඩි කෙල්ලන්ට එහෙම රඟන්න දෙන්න බෑ - දිවිතුරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,286 Views
වින්ඩිගේ හිතේ දැන් දවස් ගානක ඉඳලා ප්‍රශ්නයක් තිබුනා.ඇත්තටම කවුද මේ තරුපති ? අගස්තිට එයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? මේ ගැන අගස්තිගෙන් අහන්න වෙලාවක් එනකල් වින්ඩි බලාගෙන හිටියා.

" අගා..අර ජනප්‍රිය ගායිකාව තෝරන ජන්දෙත් ලඟ එනවා නේද ?

" ඔවු..ඉතින් මේ පාරත් ඔයා තමයි ජනප්‍රිය ගායිකාව වෙන්නේ "

අගස්ති එහෙම කිව්වෙ වින්ඩි දිහා ආඩම්බරයෙන් බලමින්.

" ඔවු අගා..මට කොහොමහරි මේ පාරත් දිනන්න ඕනේ.ඔය මේ ඊයේ පෙරේදා ආව පොඩි කෙල්ලන්ට ඕක දෙන්න බෑ.මන් ජන්දෙ ලං වුනාම මොනා හරි කරලා ගේමක් ගහලා ඕක ගන්න එක ගන්නවාමයි "

වින්ඩිගේ හිතේ තිබුනේ මේ සම්මානය තවත් අවුරුදු කිහිපයක් යනකල්ම තමන්ගෙන් පිට වෙන කිසිම කෙනෙක්ට දෙන්නෙ නෑ කියන හැඟීම.

" මේ ඒක නෙවෙයි අගා ,මන් ඔයාගෙන් අහන්නමයි හිටියේ අර තරුපතියි ඊශායි අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද ? "

නොහිතුව වෙලාවක වින්ඩි එහෙම අහනකොට අගස්ති පුදුම වෙලා බැලුවා.කලබලේට ඔහුට දැනුනේ වචනත් පැටලෙන ගතියක්.

"මං මන් දන්නේ නෑ..ඔය තරුපති කියන මනුස්සයා මියුසික් උගන්වන කෙනෙක්නේ..ඊශා එයාගේ ගෝලයෙක් වෙන්න ඇති "

වින්ඩි නම් ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වුනේ නැහැ.

" ඔයාට හොඳටම ෂුවර්ද එතනින් එහා දෙයක් නෑ කියලා " වින්ඩි එහෙම ඇහුවේ තියුණු බැල්මක් හෙලමින් , අගස්තිව තවත් අසරණ කරමින්.

ඇත්තටම කවුරුත් නොදන්නා යම් දෙයක් මේ තුන් දෙනා අතර බැඳිලා තිබෙන බව නම් රහසක් නෙවෙයි..ඒත් ඒ රහස මොකක්ද ?අගස්ති ,තරුපති සහ වින්ඩි කියන්නේ ඇත්තටම කවුරුද ? මේ ප්‍රශ්නයට ලඟදීම පිලිතුරක් ලැබේවි..ඒ සතියේ දිනවල හිරු ටීවි ඔස්සේ විකාශනය වන දිවිතුරා නාට්‍යයෙන්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top