Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
03
“අපේ රෝස පාට රෝස මල ! නිවන් සුව ලැබේවා...!” - කලා ලෝකයේ කාගෙත් සිත් ගත්, පුංචි තිරයේ ආදරණීය මව, හයසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු හෙට - Photos

- “අපේ රෝස පාට රෝස මල ! නිවන් සුව ලැබේවා...!” - කලා ලෝකයේ කාගෙත් සිත් ගත්, පුංචි තිරයේ ආදරණීය මව, හයසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු හෙට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,849 Views
“මේ ‍ඡායාරූපය, හයසින්ත් ආන්ටිට
ආදරය කරන හැමෝම වෙනුවෙන්..!”

ලිඳුල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් දිවි ගමන නිමා කළ ප්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 04 දින (හෙට) සවස 4.00ට වත්තල මාබෝල පල්ලිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අංක 25/10 කට්ටියවත්ත පාර, මාබෝල ලිපිනය සඳහන් නිවසේ අද උදෑසන 8.00 සිට දේහයට අවසන් ගෞරවය දැක්වීම කළ හැකි යි.

පසුගිය 30 වැනිදා රාත්‍රියේ ලිඳුල ප්‍රදේශයේදී ඇය ගමන් ගත් වාහනය ප්‍රපාතයකට පෙරළී ගියේ නුවරඑළියේ රූපගත කිරීමකට සහභාගි වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී යි.

කලා ලෝකයේ කා සමගත් සුහදශීලී එමෙන්ම හෘදයාංගම ඇසුරක් පැවැත්වූ හයිසින්ත් විජේරත්න මහත්මිය ඉතා විනයගරුක යහපත් කාන්තාවක් ලෙසින්ද නමක් දිනා තිබෙනවා.

අපේ රෝස පාට රෝස මල
නිවන් සුව ලැබේවා.....covid තත්ත්වය නිසා ගොඩක් අයට එන්න බැරි බව දන්න නිසයි, මේ ජායාරූපය පළ කරන්නෙ. හයසින්ත් ආන්ටිට ආදරය කරන හැමෝම වෙනුවෙන්..!

සමන් ප්‍රියංකර නම්මුනිගේ

No description available.No description available.No description available.No description available.No description available.No description available.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top