Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
01
ලංකාව බේරා හිරේ ගිය පර්සි අබේසේකර ගැන කවුරුත් නොදත් අමුතු කතාව

- ලංකාව බේරා හිරේ ගිය පර්සි අබේසේකර ගැන කවුරුත් නොදත් අමුතු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,819 Views
පර්සි අබේසේකර කියන්නේ මෙරට ක්‍රිකට් රසිකයින් අතර සදා අමරණීය නාමයක් විදිහට කියන්න පුළුවන්.
 
ඉතිං මේ අපූරු ක්‍රිකට් රසිකයාගේ 85වන උපන්දිනය පසුගිය දා යෙදි තිබුණා.

බොහෝ ක්‍රිකට් ලෝලීන් පර්සි ගැන තිබු අපූරු මතකයන් සිය සමාජ මාධ්‍ය තුළට එක් කිරීමට කටයුතු කළා.
 
ඒ් වගේ අපුරූ කතාවක් තමා මේ...
 
ලංකාව බේරා හිරේ ගිය අපේ ලොකු අයියා!
පර්සි අබේසේකර!
Birthday boy!
පර්සි අංකල් ලංකාවේ Cricket බලන්න Ground වලට බහින්න පටන්ගත්තේ අද ඊයෙක නෙවෙයි.
1950 ගණන්වල ඉඳලා!
පර්සි අංකල්ට ලංකාව ගහන ඕන Match එකක් අදාලයි.
කොටින්ම කිව්වොත් U19 Match උනත් එකක් නෑර පර්සි අංකල් ඒ කාලේ ඉඳලම Ground එකට බැහැලම බලලා ඇති.
මේ කියන කතාව 1970 දශකයේ මුල් කාලේ උන එකක්.
ශ්‍රී ලංකාව සංචාරය කරපු ඔස්ට්‍රේලියානු U19 Team එකත් එක්ක අපේ U19 Team එක 3day Match එකක් ගහලා තියෙනවා P.සරා Oval එකේ.
මෙහේ ආපු ඔසීලා අපේ කොල්ලන්ට Short Fuxxrs, Blaxk Bixxes වගේ ඇනුම්පද කියලා Sledge කරලා හෙණ ඔලුවෙන් තමයි සෙල්ලම් කරලා තියෙන්නේ.!
කොහොමෙන් කොහොම හරි Match එකේ අවසාන දවසේ අපේ නායකයා අසිත ජයවීර සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් අපි පරදින්න ගිය තරඟය Draw එකකට ඇදගෙන යන්න උත්සහ කරමින් ඉඳලා තියෙනවා.! 
හැබැයි තාම Match එකේ Result එක වැට උඩ!
අපි පරදින්නත් පුළුවන්.
මේ වෙලාවේ අපේ පර්සි අංකල් ගේමට Enter වෙනවා.
අපිට අනන් මනන් කියපු ඔසීලට පාඩමක් උගන්නන්නයි,
වෙලාව නාස්ති කරලා Match එක Draw කරගන්න අපේ කොල්ලන්ට උදව් කරන්නයි,
පර්සි අංකල් Ground එක මැද්දට දුවගෙන ඇවිල්ලා එතන එක විකාරයක් කරනවා.!
අන්තිමට පර්සි අංකල්ව බොරැල්ල පොලීසියෙන් ඇවිල්ලා අල්ලන් ගිහින් කූඩුවේ දානවා.
හොරු,චණ්ඩි සේරම එක්ක පර්සි අංකල් කූඩුවේ දැන්.
එදා රෑ 11 වෙනකන් පර්සි අංකල් ඇතුළේ.
හොඳම වැඩේ කියන්නේ පර්සි අංකල්ට ඇප දෙන්නේ Legendary 'සතා' එහෙමත් නැත්නම් මහදේවන් සතාසිවම් ඇවිල්ලයි.
පර්සි අංකල් එළියට එනකොට පිළිගන්න මිනිස්සු දාහක් විතර එතන ඉඳලත් තියෙනවා. 
ඒ විතරක් නෙවෙයි පර්සි අංකල්ගේ උදව්ව අපතේ නොයවා අපේ U19 Team එක Match එක Draw කරගන්නවා.
ඒ කඩුළු 3ක් ඉතුරුත් කරගෙන.
ඔය එක කතාවක්.
ඔය වගේ කතා සියගාණක් ඇති පර්සි අංකල් ගැන.
පර්සි අංකල් ඔයා තමයි අපේ ලොකු අයියා!
අපිට ඔයා කරපු කැපකිරීම් කරන්න තියා හිතන්නවත් බෑ!
ඔබට දීර්ඝායුෂ ලැබේවා!
 
උපුටා ගැනීම - Glamour Cricket ෆේස්බුක් සමූහයෙන් 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top