Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
31
“මම ඔහුට දොස් කියන්නෙ නැහැ.. මේක කොහොමත් විසඳගන්න බැරි ප්‍රශ්නයක්.. අවසානයේ අපි තීරණයක් ගත්තා...” - සැමියාගෙන් දික්කසාද වී තනිවම දිවි ගෙවන, සුරූපී Mia Khalifa ගේ සංවේදී හෙළිදරව්ව - Photos

- “මම ඔහුට දොස් කියන්නෙ නැහැ.. මේක කොහොමත් විසඳගන්න බැරි ප්‍රශ්නයක්.. අවසානයේ අපි තීරණයක් ගත්තා...” - සැමියාගෙන් දික්කසාද වී තනිවම දිවි ගෙවන, සුරූපී Mia Khalifa ගේ සංවේදී හෙළිදරව්ව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

247 Views
“ඒක සාර්ථකව කරගන්න,
අපි නිතරම උත්සහ කළා.. නමුත් බැරිවුණා..”

මීයා කලීෆා කියන නම ඇසූ සැණින් ඇය කවුද කියන්න ඔබ දන්නවද ? නිල් චිත්‍රපට නිළියක් ලෙස දැන අඳුනනවා වුණත්, ඇය එම වෘත්තියට සමුදීලා බොහෝ කාලයක්..

ඒ කොහොම වුණත්, ඇයට හිමි ආකර්ශනය නම් තවමත් අඩුවෙලා නැහැ. කාලෙන් කාලෙට ඇය ගැන විවිධ කතන්දර කරළියට එන්නේ ඒ නිසයි.

අලුත්ම ආරංචිය වන්නේ, මියා කලීෆා සිය සැමියා වන රොබර්ට් සැන්බර්ග් ගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති පුවතයි.

රොබර්ට් ස්වීඩන් ජාතිකයෙක් වන අතර මේ දෙදෙනාගේ විවාහය දැනට වසර දෙකකට කලින් සිදුවුණා. ඒ 2019 වර්ෂයේ දී.

කලීෆා නම් කියන්නේ, වසර දෙකක කාලයක් තුල නොගැලපීම ගළපාගෙන විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කලද තවදුරටත් එය කල නොහැකි බවයි.

"අපේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා අපි සෑමවිටම උත්සාහ කල බව විශ්වාසයෙන් කිව හැකියි. නමුත් වසරක පමණ කාලයක් තිස්සේ කළ උත්සාහයන්ගෙන් පසුව එයින් ප්‍රයෝජනයක් නොවන බැවින් අප දෙදෙනා වෙන්ව යාමට තීරණය කළා. අප දෙදෙනා සෑම විටම දෙදෙනාට ආදරය කරනවා. මේ විසදා ගත නොහැකි ප්‍රශ්නයට ඔහුටවත් මටවත් දෝෂාරෝපණය කරන්න බැහැ. අපි මේ පරිච්ඡේදය මෙතනින් අවසන් කරනවා. අපි දෙදෙනා තනිව පටන් ගත්තු දිම අපි දෙදෙනා විසින්ම අවසන් කරනවා. ඒත් වෙන කිසිම දෙයක් වෙනස් වන්නේ නැහැ. අපි දෙදෙනාගේ පවුලේ අයගේ සම්බන්ධකම්, යාලුවන්ගේ සම්බධතා සහ බල්ලන්ගේ ආදරය මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ..."

"අප දෙදෙනා මේ විවාහ බැදීමෙන් මිදෙන එක විතරයි වෙන්නේ. අපි අපේ කාලය ගත්තා. ප්‍රශ්න විසදා ගැනීමට නොයෙක් වරක් උත්සහ කළා නමුත් දුකක් නැහැ අවසානයේ අතහැරීමට සිදු වුනා..."

කලීෆා සහ ඇගේ සැමියා 2020 ජුනි විවාහ උත්සවයක් ගැනීමට සිටියත් කොරෝනා උවදුර නිසා එම උත්සවය අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

පසුව ඔවුන් එම මාසයේම නිවසේදී විවාහ ගිවිසගෙන ඇති අතර, ඔවුන්ගේ නෑදෑයන් සහ මිතුරන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමටත් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

Mia Khalifa Divorce : मिया खलीफा ने किया तलाक का एलान, जानिए आखिरFormer Porn star Mia Khalifa announces divorce from Robert Sandberg: 10  mushiest pictures of the two that prove that they had a perfect love storyMia Khalifa announces separation from husband Robert Sandberg - The WeekMia Khalifa is getting a divorce: Peek at her shocking announcement on IG –  Film DailyWhy did Mia Khalifa and her husband break up?
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top