ෂෙහානි කහදවල කියන්නේ පුංචි තිරයේ දගකාර හැඩකාර ඉතාමත් සුන්දර රංගන ශිල්පිනියක්.
ඇය ගැන මේ දවස්වල සමාජ මාධ්ය හරහා ලොකු කතාබහක් ඇතිව තිබෙන්නේ ටැටූ එකක් නිසා.
ෂෙහානිට මේ ටැටූ එක කරගන්න තැන කියලා තියෙන්නේ කාවින්ද්‍යා අධිකාරී.
ඒ ගැන ෂෙහානි කියලා තිබුණේ මේ වගේ කතාවක්.
“ මේ මගේ පලමු ටැටූ එක. මේ ටැටූ එක සිදුකරගත්ත ස්ථානය ගැන මට නිර්දේශ කරපු කාවින්ද්යා අධිකාරිට ස්තූතියි” ඉතින් ඒ වගේම ඇයට ඊළඟට යොදාගන්න හොද ටැටූ එකක් යෝජනා කරන්න කියලා ඇය ඇගේ ප්රෙක්ෂකයන්ගෙන් අහන්න අමතක කරලා තිබුණෙත් නෑ.