“ළඟකදි දැනිලා නෑ මේ තරමක සොමියා..
උඹ නම් සුපිරි පරි එළ කොල්ලෙක් 'වනියා'
“දුම්බීම පිළිකා ඇති කරයි,
ඒත්.. සමහර වෙලාවට චැම්පියන්ලා බිහි කරයි...!!”
ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයක් සමග දුෂ්කර ජෛව බුබුළකට මැදිව ශ්‍රී ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙන ආ ඉන්දීය තරග සංචාරය ඊයේ රාත්‍රියේ තරගයක් සමග නිමාවට පත් වුණා.
නමුත් මෙම තරග සංචාරය පුරාම බොහෝ සාධනීය දේවල් දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම කණ්ඩායම් දෙක අතර පැවති සුහදතාව ඒ අතරින් කැපී පෙනෙන කාරණයක් වුණා.