Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
29
“අම්මගෙ උපන්දිනය වෙනුවෙන් ! මුහුදු 7ක් එහා ඉඳගෙනත් අපි කාටත් වඩා මහන්සි වුණු ඇය කෝටියකින් එකියක්, අපූරු හිත් ඇත්තියක්..” - ගායක සඳුන් පෙරේරා සිය මවගේ උපන්දිනය වෙනුවෙන් කළ පුණ්‍යකර්මය - Photos

- “අම්මගෙ උපන්දිනය වෙනුවෙන් ! මුහුදු 7ක් එහා ඉඳගෙනත් අපි කාටත් වඩා මහන්සි වුණු ඇය කෝටියකින් එකියක්, අපූරු හිත් ඇත්තියක්..” - ගායක සඳුන් පෙරේරා සිය මවගේ උපන්දිනය වෙනුවෙන් කළ පුණ්‍යකර්මය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“මම දැක්කා මේ වෙනුවෙන් සම්බන්ධ වුණු
සියල්ලෝම හිටියේ අප්‍රමාණ සතුටකින්...!”

සඳුන් පෙරේරා කියන්නේ නව පරපුරේ ගායන ශිල්පියෙක්. ඒ වගේම විවිධ විලාසිතා නිසා කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක්..

ඉතින් සඳුන් ඔහුගේ මවගේ උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණා. ඒ ගැන ඔහු තැබූ සටහන පහතින්..

අම්මගෙ උපන් දිනය වෙනුවෙන් !
පහුගිය 26 වෙනිදා අපි ගොඩවුණේ මිනුවන්ගොඩ පත්තඩුවන ශ්‍රී විජයවංශ නාහිමි වැඩිහිටි නිවාසයට. උදෑසන පටන් දවස පුරාම අම්මලා තාත්තලාට දානය පිරිනමලා හවස් වරුවෙ අපි එකතුවුණේ Matara Wijayaseeha Hamuduruwoන්ගෙන් බණ පදයක් අහන්න. උන්වහන්සේගේ අපූරු ධර්ම දානයට පස්සෙ අම්මගෙ අත්වලින්ම රාත්‍රී ආහාර ඔවුනට පිළිගන්වලා අත හිත පිරෙන්න තෑගි භෝග බෙදලා දුන්නා සතුටින් ඉපිලෙමින්. මම දැක්කා මේ වෙනුවෙන් සම්බන්ධ වුණු සියල්ලෝම හිටියේ අප්‍රමාණ සතුටකින්. මේ පුණ්‍යවන්ත අදහස සුපුරුදු පරිදි මගෙ බිරිඳගෙ. ඇය ගැන මට ආඩම්බරයි! මුහුදු 7ක් එහා ඉඳගෙනත් අපි කාටත් වඩා මහන්සි වුණු ඇය කෝටියකින් එකියක්, අපූරු හිත් ඇත්තියක්. ඒ අතරෙ "රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ" කියලා සිංදුවක් දෙකක් ඔවුන් එක්කම ගායනා කරලා ක්ෂේත්‍රයේ මගෙ සමකාලීන සගයා, සහෝදරයා Ashan Fernando සහ යෙහෙළිය Sachini Kalatuwawa එක්ක විනෝදාස්වාදයක් අපේ වැඩිහිටි අම්මලා තාත්තලාට ලබලා දීලා ආයෙ දවසක එන්නම් කියන පොරොන්දුව එක්ක අපි ඔවුනට සමුදුන්නා! ස්තූතියි ඔබ දෙපළට! හැමදාම බැණුම් අහගෙන මහන්සි වෙන HaSthi Wayne ස්තූතියි මිත්‍රයා. අප Veenus.Lk ආයතනයේ නිමාලි මහත්මිය ඇතුළු සැමටත් අම්මා වෙනුවෙන්, ආපු සහයෝගය දුන්නු Matheesha, Nisal, සම්පා ඇතුළු හැමෝටමත් බලා සිත් පහදාගන්න ඔබටත් මේ පින අනුමෝදන් වෙත්වා!!! මරණ මංචකේදී හෝ ආවර්ජනය වී සැනසීමක් ලැබෙන පින් එකතු කරගන්න! පින් පොතක් හිතින් හදන්න. බුදුසරණයි

No description available.
No description available.No description available.No description available.No description available.No description available.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top