Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
28
“ගොඩක්ම කරදර කළේ බීගෙන ආපු අය...” - ගල් ගුහාවක රඳවාගෙන නරුමයින් පිරිසක්, 13 හැවිරිදි දැරියක් සමඟ කළ අමුතු සෙල්ලමේ අලුත්ම විස්තරේ මෙන්න, වැඩේට අනුබල දුන්නු දැරියගේ අම්මාත්, නැන්දණියත් පොලිසියේදී සියල්ල වමාරයි

- “ගොඩක්ම කරදර කළේ බීගෙන ආපු අය...” - ගල් ගුහාවක රඳවාගෙන නරුමයින් පිරිසක්, 13 හැවිරිදි දැරියක් සමඟ කළ අමුතු සෙල්ලමේ අලුත්ම විස්තරේ මෙන්න, වැඩේට අනුබල දුන්නු දැරියගේ අම්මාත්, නැන්දණියත් පොලිසියේදී සියල්ල වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
වයස අවුරුදු 18 සිට 43 දක්වා වයස්වල සිටින පිරිස්
වරින් වර ඇයව අපයෝජනය කරලා...

දින 20ක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙන්න...

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක වසර 7ක් පුරා අපයෝජනය කිරීමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් දස දෙනා සහ එයට අනුබල දුන් දැරියගේ මව හා නැන්දණිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඒ පිළිබඳව විමර්ශනය කළ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවැසීය.

මෙම සිද්ධියට අවශ්‍ය සිටි අවසන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබියදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන්ගෙන් දෙදෙනකු සමඟ දැරියගේ මවද පසුගිය 25 වැනි දින අත්අඩංගුවට ගත් අතර නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලසේන මහතා ඔවුන් අගෝස්තු මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග දී තිබිණි.

මෙහි අවසන් සැකකරු මාවතුර නයාපන ප්‍රදේශයේ අයකු වන අතර ඔහුද මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරු ඊයේ (27දා) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඉන්පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරි පත් කරන ලෙස ඉල්ලීමකටද කටයුතු යොදා තිබේ.

මෙම දැරිය වයස අවුරුදු 6 සිට අසල නිවාසවල පදිංචිකරුවන්ගෙන්, පාසල් සිසුන්ගෙන්, පියා ඇතුළු ඥාතීන්ගෙන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති අතර මොවුන් අතර වයස අවුරුදු 18 සිට 43 දක්වා වයස්වල පිරිස් සිටින බව පොලිසිය පැවැසීය.

අවසන්වරට 32 හැවිරිදි විවාහක එක්දරු පියකු විසින් මෙම දැරිය රැගෙන ගොස් ගල්ගුහාවක දින කිහිපයක් තබාගැනීමත් සමඟ සිද්ධිය නාවලපිටිය පොලිසිය වෙත වාර්තා වී ඇති අතර පොලිසිය මඟින් දැරිය නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.එම්. මහසෙන් මහතා විසින් මෙම දැරිය විශාල පිරිසක් අතින් දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනයට ලක්ව ඇති බව හෙළි කිරීම නිසා මෙම සැකකරුවන් සොයා ගැනීමට හැකි වී තිබිණි.

මෙහි විමර්ශන සිදුකිරීමේදී මෙම ගම්මානය ඇතුළු ප්‍රදේශ කිහිපයකම බාලවයස්කාර දැරියන් දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අනාවරණය වීම නිසා නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, අධිකරණ වෛද්‍යවරයා,

ළමා හා කාන්තා අංශ ස්ථානාධිපතිනිය, ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරු ඇතුළු පිරිසකින් සමන්විත කමිටුවක් සකසා මෙම ළමයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමටද නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව පැවැසීය.

මෙම අපයෝජනයට පත් දැරිය පසුගිය 07 වැනි දින රෝහල් ගත කළ අතර එදින සිට දින 20ක් තුළදී මෙම සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි.

ගම්පොළ කොට්ඨාස භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරි ඕ.පී. අමරබන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය, ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති කා.පො.ප. ලක්‍ෂ්මි නිවන්තිකා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූ අතර ගම්පොළ කොට්ඨාස ස්ථානීය පරීක්ෂණ භාර (සොකෝ) ස්ථානාධිපති ප්‍ර.පො.ප. චම්පික විමලරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සැකකරුවන් දැරිවිය රැගෙන ගිය ස්ථාන 10ක් සොයාගෙන සාක්ෂි ගොනු කර තිබිණි.

ගම්පොළ - මාධව බණ්ඩාර
ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top