නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,401 දෙනෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.