ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වට සහභාගී වූ අනිකා ගෆූර් එහි 32 වන ස්ථානය හිමි කරගැනීමට සමත්ව තිබෙනවා.
ඇය සහභාගී වූ මූලික වටයේ පළමු තරගයේ දෙවන ස්ථානය දිනාගත්තේ විනාඩි 1.05.33ක කාලයක් වාර්තා කරමින්.
කෙසේ වෙතත් ඇයට අවසන් 16 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකි වුණේ නැහැ.
අදාළ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 33ක් වනවා.