Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
කොරෝනා මැද ළමුන් සොයා ආ, ටීනියා රෝගයේ රෝග ලක්ෂණ මෙන්න, වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් - ඉන්දියාව වැනසූ ඩෙල්ටා, මෙරට වැඩ අරඹයි, අදත් රෝගීන් 10ක් - අලුත්ම තොරතුරු මෙන්න - Video

- කොරෝනා මැද ළමුන් සොයා ආ, ටීනියා රෝගයේ රෝග ලක්ෂණ මෙන්න, වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් - ඉන්දියාව වැනසූ ඩෙල්ටා, මෙරට වැඩ අරඹයි, අදත් රෝගීන් 10ක් - අලුත්ම තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,268 Views
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවූ 
කොවිඩ් මරණ ගණනත් ඉහළට !

වැඩිහිටියන් සහ ළමයින් අතර සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.

පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි.

මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

මේ අතර සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 36 දෙනෙකු මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත තවත් දස දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මේ අතර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාසය තුළ පමණක් එවැනි මරණ 4ක් වාර්තා වී ඇති බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට අලුයම දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ අදාළ එන්නත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ලබාදීමට කටයුතු කරන බවයි.

අද දිනයේදීත් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 1180ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 930 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 263,758ක් දක්වා ඉහළ ගියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top