Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
ඉස්සර හිටිය එමිනම් නෙවෙයි දැන් ඉන්නේ... ජාන සොරකම් කරලා හදපු මිනිස් ක්ලෝණයක්..? - ලෝකයම සිය අණසකට ගැනීමට සැරසෙන, කුප්‍රකට illuminati සංවිධානය ගැන, ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් මෙන්න, සියලු රහස් එළියට - Photos

- ඉස්සර හිටිය එමිනම් නෙවෙයි දැන් ඉන්නේ... ජාන සොරකම් කරලා හදපු මිනිස් ක්ලෝණයක්..? - ලෝකයම සිය අණසකට ගැනීමට සැරසෙන, කුප්‍රකට illuminati සංවිධානය ගැන, ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් මෙන්න, සියලු රහස් එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,676 Views
2005 අනතුරකට ලක්වූ සුපිරි ගායක
එමිනම්ට සිදුවූ දේ මෙන්න........

ලෝකය කියන්නේ බොහෝ රහස් කතන්දර පිරුණු තැනක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ කියන්න හදන්නෙත් එක්තරා "රහස් ගුහාවක්" ගැන.

නමින් ඉලුමිනාටි (illuminati) ලෙසින් හැඳින්වෙන මෙම සංවිධානය අතිශය ප්‍රබල සහ බලවත් පුද්ගලයින්ගේ සාමාජීකත්වයෙන් සැදුම් ලත් සංවිධානයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

1776 වසරේ මැයි මස පළමුවන දින ජර්මන් ජාතිකයෙකු විසින් මෙම සංවිධානය ආරම්භ කළ අතර ආරම්භක සාමාජකයා විප්ලවාවදී අදහස් ඉසිලූ අයෙකු වන බවට "විකිපීඩියා"හි සඳහන් වනවා. මෙම සංවිධානය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ කතෝලික අදහස් අභියෝගයට ලක් කිරීමයි.

දේවවාදය ප්‍රතික්ෂේප කරමින්, ක්‍රමානුකූලව වර්ධනය වන මෙම සංවිධානය 1784 වර්ෂය වන විට සාමාජීකයින් 2000 සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් 1785 වර්ෂයේදී පල්ලියේ බලපෑම හේතුවෙන් මෙම සංවිධානය තහනම් කරනු ලබනවා.

භයානක කතාන්දරය තමයි, මේ සංවිධානය අදටත් ක්‍රියාත්මක වනවාලූ. මෙහි ප්‍රධානතම අරමුණ ලෝකයම සිය පාලනයට නතුකරගැනීම (ලෝක ආඥාව.) බව කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද?

ප්‍රංශ විප්ලවය පවා මෙහි මූලිකත්වයෙන් ඇති වුනු බවයි රහසිගත තොරතුරු වල සඳහන් වන්නේ. පුදුම සහගත කරුණ නම් ලෝකයේ බලවත්ම රට වන අමරිකාවේ ජනාධිපති පවා පත් වන්නේ මෙම සංවිධානයේ කැමැත්ත මත බවට වාර්තා පළ වනවා.

ඉලුමිනාටි හි ලාංඡනයෙන් සංකේතවත් වන පරිදි "සියල්ල දකින ඇස" ලෙස එය හඳුන්වා දෙන්නට පුළුවන්. එමෙන්ම මේ ලාංඡනය අමරිකානු මුදල් නෝට්ටුවලත් දැක ගත හැකි වන නිසා බොහෝ දෙනෙක් අමරිකාව නතු කරගන්න ඉලුමිනාටි ගන්න උත්සහය ගැන සැකය තහවුරු කරගෙන තිබෙනවා.

මොවුන්ගේ එකම අරමුණ තුන්වැනි ලෝකයුද්ධයක් ඇති කිරීම කියලත් මතයක් පවතිනවා. තවත් අය කියන්නේ මේ කාණ්ඩය "යක්ෂයන්ගෙන් සැදුම් ලත් අනුපාත්‍රිකයින් පිරිසක්" කියලයි.

හොඳයි අපි දැන් කියන්න හදන්නේ මේ කතාවේ භයානකම හරිය....

ඒ කියන්නේ ඉලුමිනාටි සංවිධානය "ක්ලෝනීකරණය" යොදා ගනිමින්, ජනප්‍රිය තරු සහ ගායකයින් ඝාතනය කිරීමක නියැලෙන බවට පවතින මතය.. මේ විදිහට ඝාතනය කරන සුපිරි තරු ක්ලෝනීයකරණය යොදාගෙන නැවත නිර්මාණය කරන බවයි කියන්නේ.

(හැබැයි මේ කතාව සීයට සීයක් පිළිගන්න බැරිබව තමයි විද්වතුන් කියන්නේ. ඒ කියන්නේ ක්ලෝනීයකරණය තුළින් වුවත් 100%ක් සමාන රුවක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ.)

රිහානා, මැඩෝනා, එමිනම් කියන ජනප්‍රිය තරු බොහෝ දෙනෙක්ව මේ විදිහට ඝාතනයට ලක් වෙලා කියලා මත පවතිනවා.

විශේෂයෙන්ම ලෝකයක් වසඟයට ගත් සුප්‍රකට ගායක එමිනම් 2005 සුළු අනතුරකට පත් වනවා. දැන් එමිනම් වෙනුවට ඉන්නේ මිනිස් ක්ලෝනීයක්. (ඒ කියන්නේ එමිනන්ට සමාන කෙනෙක්.) කියලා මතයක් හැමතැනම පැතිරුණා.

විශේෂයෙන්ම ඉලුමිනාටි සංවිධානය විසින් ඝාතනය කරනු ලබන්නේ, තමන්ගේ සංවිධානයට විරුද්ධ මතදාරින් වන බවයි කියන්නේ. ඉතින් මේ භයානක අනතුර නිසා බොහෝ ශිල්පින් තමන්ගේ ප්‍රසංග වලට ඉලුමිනාටි සංවිධානයේ ප්‍රධාන සලකුණ වන ත්‍රිකෝණය හා ඇස එහෙමත් යොදා ගන්නවාලූ.

ඒ නිසා මේ මතය ගොඩක් දුරට ඇත්තක් වෙන්න ඇති කියලයි ඇතැමුන් මත පළ කරන්නේ.

By Lakshan
මුලාශ්‍ර - wikipedia 
watapita


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top