Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
සංචරණ සීමා ඉවත් කිරීම ගැන යුදහමුදාපතිවරයා කියු කතාව

- සංචරණ සීමා ඉවත් කිරීම ගැන යුදහමුදාපතිවරයා කියු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,914 Views
දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ඉවත් කෙරුණා.
 
කෙසේ වෙතත්, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් වන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මාසයක කාලයක් පුරා පැවති සංචරණ සීමා පසුගිය 21 වන දා අලුයම 4ට ඉවත් කෙරුණු අතර යළිත් එම සංචරණ සීමා පෙරේදා රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා පනවනු ලැබුවා.
 
 බස්නාහිර පළාත තුළ සංචරණ නීති ක්‍රියාත්මක කිරිම කඩ කරන වෙළදසැල් සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ.  
 
කෙසේ වෙතත්, සංචරණ සීමා ඉවත් කෙරුණ ද බස් රථ හා දුම්රිය ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියා.
 
මේ අතර දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
 
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ හුලං කපොල්ල ග්‍රාම නිලධාරී වසමත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොළ ග්‍රාම නිලධාරී වසමේ අඹතැන්න වත්ත ප්‍රධාන කොටස සහ ක්ලෝ කොටස මෙලෙස හුදෙකලා කර තිබෙනවා.
 
එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙයි මන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලෙයිමන්නාරම ජැටිය බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ කරවෙඩ්ඩි පොලිස් බල ප්‍රදේශයේ කරණවායි ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරුණා.
 
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගොල්ල වත්ත ඉහළ කොටස, පනාවැල්ල ග්‍රාම නිලධාරි වසමේ පැල්මඩුල්ල වත්ත අංක එක කොටස, අංක පහ කොටස, මෙන්ම කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක පහ කොටස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
 
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ 233 වත්ත සහ මහවත්ත පාර ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top