හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 21ක් සමග 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (23) මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේනවා.
ඒ කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් සිදු කළ වැටලීමකදී.
මෙලස සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.