Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය නවසීලන්තය ජය ගනියි

- ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය නවසීලන්තය ජය ගනියිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් තරඟය කඩුලු 08 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
 
ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව 217ක්.
 
අනතුරුව නවසීලන්ත කණ්ඩායම තම ඉනිමට ලකුණු 249 ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
 
නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 32ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 170ක් රැස්කරගත්තා.
 
ඒ අනුව තරගයෙන් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 139ක්.
 
එම ජයග්‍රාහි ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවි සිය ජය වාර්තා කරගත්තා.
 
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය විසින් සංවිධානය කරනු ලැබු තරගාවලියක නවසීලන්ත කණ්ඩායම ශූරතාවය දිනු පළමු අවස්ථාව ද මෙය වනවා.
 
මෙම තරගයේ ප්‍රථම දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමත් විශේෂත්වයක් වනවා.
 
කෙසේ වෙතත්, තරගය සඳහා දින හයක් වෙන් කිරීමටයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙර සිටම කටයුතු කර තිබුණේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top