මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 820ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2178ක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 246091ක් හමුවී තිබෙනවා.
UPDATE:
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1358ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ අද පස්වරුවේ තහවුරු කළා.
ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 245,271ක් වනවා.
මේ අතර, කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1890 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 211,186 ක්.