Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටිමින්, ජනප්‍රිය නිළි නිර්ධා උයන්හේවාගෙන් ලිංගික ප්‍රශ්න කිරීමට අනුබල දුන්, සහය අධ්‍යක්ෂකවරයා මෙන්න

- මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටිමින්, ජනප්‍රිය නිළි නිර්ධා උයන්හේවාගෙන් ලිංගික ප්‍රශ්න කිරීමට අනුබල දුන්, සහය අධ්‍යක්ෂකවරයා මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,218 Views
සැකකරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න...
චරිතයට මිලියන දෙකක් ගෙවන බව කිව්වා..!!

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිට ප්‍රසිද්ධ නිළියක් වන නිර්ධා උයන්හේවා ජංගම දුරකතනයෙන් කතාකර චිත්‍රපටියක රඟපෑමට තෝරාගත් බව පවසා ලිංගික ක්‍රියා පිළිබඳ ප්‍රශ්ණ කරමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අනුබල දුන් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම සැකකරු, ජුලි 01වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද දහවල් (23) නියෝග කළේ.

ඉකුත් 15 වන දින සිට 23 දක්වා කාලය තුල සැකකරුගේ ජංගම දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබා දෙන ලෙස මෙහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය ආදල දුරකතන සමාගම්වලට ද නියෝග කරනු ලැබුවා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ චිත්‍රපට සහකාර අධ්‍යක්ෂවරයෙකු බව කියන බෙන්තොට ගෝනගලපුර පදිංචි වත්තෝරු තන්ත්‍රිගේ රවින්ද්‍ර නමැති 46 හැවිරිදි සැකකරුවෙක්.

නිර්ධා උයන්හේවා විසින් වරාය පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ඉකුත් 15 වන දින දුරකතනයෙන් කතාකල අයෙකු තමා මහාචාර්ය සුනිල් ආරියරත්න බවත් චිත්‍රපටියක රඟපෑමට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා මිලියන දෙකක් ගෙවන බවත් පවසා තිබෙනවා.

පසුව ඇයට දුරකතනයෙන් කතා කල ඇති එම පුද්ගලයා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ඇයගෙන් විවිධ ප්‍රශ්ණ අසමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

ඉන්පසුව ඇය 17 වන දින පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය චිත්‍රපටි නිළියක්වු කාන්තාවකට චවනයෙන් ලිංගික හිරිහැර සහ ලිංගික ක්‍රියාවලිය පිළබද ප්‍රශ්ණ කර සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අන් අයෙකු ලෙස පෙනි සිට කුමන්ත්‍රණය කිරිම එයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම සිද්ධිය දැනගත් පසු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ද පැමිණ සැකකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් ලබාදුන් බවයි.

සියලු කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

ෆර්හාන් නිසාම්දින්

"පහත් ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා.." නිර්ධා උයන්හේවා හෙළි කරයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top