2019 වර්ෂයේදී 15,000කට වැඩි පිරිසක් සංක්‍රමණය වෙලා...
මෙලොව ප්‍රීතිමත්ව සිටින රට ලෙස සැලකෙන ෆින්ලන්තය (ඔවුන් මේ වාර්තාවට නැවත නැවත හිමිකම් කිව්වා.) උග්‍ර ශ්‍රම බලකා හිඟයකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
"අපේ රටට දාර්ශනික පිරිසක් අවශ්‍ය බවයි" ඔවුන් පවසා ඇත්තේ. සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහළින්ම සිටින රට ලෙස සැලකෙන්නෙ ද ෆින්ලන්ත යි.
කෙසේ වෙතත් 2019 වර්ෂයේදී 15,000කට වැඩි පිරිසක් ෆින්ලන්තයට සංක්‍රමණය වී ඇති බව සඳහන්.
ෆින්ලන්තයෙන් පිටත්ව යන්නේ නම් ඒ උසස් අධ්‍යාපනය හදාරන පිරිස් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසයෙන් මිදී අනතුරුව ජාත්‍යන්තරය ඉදිරියේ තම රට දිදුලාවී යන විශ්වාසයකින් ෆින්ලන්තය පසු වනවා.
විදෙස් මාධ්‍ය