Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
"දිනක ආසාදිතයන් 2000 ඉක්මවයි.. මරණ 50 ට වැඩියි.. මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන්ද හමුවෙනවා." - සංචරණ සීමා ලිහිල් කිරීම ගැන තවත් කතාවක් මෙන්න

- "දිනක ආසාදිතයන් 2000 ඉක්මවයි.. මරණ 50 ට වැඩියි.. මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන්ද හමුවෙනවා." - සංචරණ සීමා ලිහිල් කිරීම ගැන තවත් කතාවක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,452 Views
ජූනි 28 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකරණ ලෙසට ඉල්ලා සිටි පසුබිමක 21 සිට 23 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් කර 23 සිට 25 වනදා දක්වා යළි පැනවීමට ගත් තීරණය පිළිබඳ තම සංවිධානය කණස්සල්ල පළ කරන බව ශ්රී ලංකා වෛද්ය සංගමය පවසනවා.
 
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් කියා සිටියේ දෛනික ආසාදිතයන් 2,000 ඉක්මවීම සහ දිනකට මරණ 50ක් පමණ වාර්තාවීම මෙන්ම මාරාන්තික ඉන්දීය ඩෙල්ටා ප්රභේදය සහිත ආසාදිතයින් හමුවන තත්ත්වයක එම තීරණය ගැනීමට පාදක වූ කරුණු පිළිබඳව තමන්ට අපහැදිලිතාවක් පවතින බවයි.

එමෙන්ම රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී අද මාධ්ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් එහි මාධ්ය කමිටු සාමාජික වෛද්ය ප්රසාද් කොළඹගේ ප්රකාශ කර සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ජනතාව සෞඛ්ය නීති රීති කඩ කරමින් හැසිරුණහොත් ඒ හරහා රෝගය තවදුරටත් ව්යාප්ත වී මරණ සංඛ්යාව ඉහළ යා හැකි බවයි.
 
කෙසේ වෙතත් දිවයිනටම බලපා ඇති සංචරණ සීමා හෙට සිට ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ නිරෝධායන නීති රීති කඩ කරන්නන් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ ප්රකාශ කළා.
 
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්යාවක් හඳුනාගෙන ඇත්තේ කළුතර දිස්ත්රික්කයෙන්. එම සංඛ්යාව 424ක්.
 
ඉන් අනතුරුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර එම සංඛ්යාව 411ක්.
 
පිළියන්දළ ප්රදේශයේ ආසාදිතයින් 45ක්, අවිස්සාවේල්ලෙන් රෝගීන් 42කු වාර්තා වී තිබෙනවා.
 
මීට අමතරව ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 407 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වත්තල ප්රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්යාව 102ක්.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top