Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

- අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

478 Views
රට තුළ පැතිර යන කොරෝනා වෛරසය සහ රජයේ අනෙකුත් අත්යවශ්ය වියදම් සඳහා රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
 
මුදල් අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙකු සඳහන් කළේ අදාළ පරිපූරකය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අපේක්ෂා කරන බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්ය එන්නත් මිලදී ගැනීම, ඊට අවශ්ය අනෙකුත් ද්රව්ය මිලදී ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
 
මීට අමතරව කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ලවූ සමාජ හා ආර්ථික අංශ කෙරෙහිද අවධානයක් යොමුකරමින් මෙම මුදල් වෙන් කිරීමට තීරණය කර ඇති බවයි මුදල් අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයා සඳහන් කළේ.
 
මේ වනවිටත් රජය විසින් සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ඉන් අපහසුතාවට පත්වූ අඩු ආදායම්ලාභීන් වෙත සහන සැළසීමේ අරමුණින් රුපියල් පන්දහසේ දීමනාවක් ද ලබාදෙමින් සිටිනවා.
 
කෙසේ වෙතත් තවදුරටත් එම සහන සැළසීම ආදී ඉදිරි කටයුතු සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට නුදුරු දිනකදීම ඉදිරිපත් කොට සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.
 
ලබන 22 වනදා යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එම සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විසින් අනිද්දා පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top