Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
සුපිරි ධාවන ශූර මිල්කා සිං කොරෝනාවට බිලි වෙයි

- සුපිරි ධාවන ශූර මිල්කා සිං කොරෝනාවට බිලි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,363 Views
The Flying Sikh යන විරුදාවලිය ලත් හිටපු ඉන්දියානු ධාවන ශූරයකු වූ මිල්කා සිං අභාවප්‍රාප්තවී තිබෙනවා.
 
නව කොරෝනා වෛරසය ආසාදනයවී ඔහු මිය යන විට 91 හැවිරිදි වියෙහි පසු වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මැයි 19 වනදින ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ අතර මිල්කා සිය නිවස තුළ නිරෝධායනය වෙමින් සිටි බව සඳහන්.
 
කෙසේ වෙතත්, ධාවන ශූරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන්, 24 වන දින ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.
 
කෙසේ වෙතත්, ඊයේ දින රාත්‍රී 11.30ට පමණ ඔහු මෙලොවින් සමුගෙන ගිය බවයි, මිල්කාගේ ඥාතීන් කියා සිටියේ.
 
මිල්කා සිං මිය යාමට දින පහකට පෙර ඔහුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත් වූයේ, කොරෝනා ආසාදනයවීම හේතුවෙන්.
 
මිල්කා, මීටර 200, 400 හා මීටර් 400 සහය දිවීම යන ඉසව්වලින් මිල්කා ආසියානු මලල ක්‍රීඩා තරගාවලිවලදී රන් පදක්කම් 4 ක්  දිනාගැනීමට සමත් වුණා.
 
එමෙන්ම 1958 වසරේ පැවැති  පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී යාර 440 තරග ඉසව්වෙන්,  රන් පදක්කමක් ද දිනා තිබෙනවා.
 
එමෙන්ම 1960 වසරේදී රෝමයේ පැවැති ඔලිම්පික් උළෙල නියෝජනය කරමින්, මීටර් 400 අවසන් තරගයේදී සිව් වන ස්ථානය දිනා ගැනීමටත් විශේෂත්වයවක්. 
 
තව ද, 1956 සහ 1964 යන වසරවල පැවැති ඔලිම්පික් තරගාවලිවලට ද ඔහු සහභාගී වුණා.
 
මීටර් 400 තරග ඉසව්ව තත්ත්පර 45.73ක කාලයකින් අවසන් කරමින්, ඔහු තබා තිබු ජාතික වාර්තාව 1998 වසර දක්වා කිසිවෙකුට බිඳ දැමීමට නොහැකි වූ අතර එය ඔහුගේ නම ඉදිරියේ ලියවී තිබු කාලය වසර 40ක්.
 
රට වෙනුවෙන් ඔහු සිදු කළ මෙම සේවය අගයමින් 1959 වසරේදී මිල්කා සිං පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
 
මෙය ඉන්දීය සිවිල් පුරවැසියෙකු ලබන සිව්වන ඉහළතම සම්මානය ද වනවා. 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top