ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහතරගයට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
ඒ හේතුවෙන්, කාසියේ වාසිය උරගා බැලීම ද කල් තැබීමටයි තරග තීරකවරයා කටයුතු කර තිබෙන්නේ.
පළමු දින තරගයේ පළමු අදියර ක්‍රීඩා නොකිරීමටත් තීරණය කර ඇති බව ද සඳහන්.
තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ, එංගලන්තයේ The Rose Bowl, Southampton ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.