Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
ප්‍රකම්පනය වූ ෆෆ් ගෙදර යයි

- ප්‍රකම්පනය වූ ෆෆ් ගෙදර යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,921 Views
දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසි පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලිය අතහැර නැවතත් සිය රට බලා ගොස් තිබෙනවා . පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටින ඩු’ප්ලෙසි පසුගිය සෙනසුරාදා පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව අබුඩාබිහිදී පැවැති තරගයේදී ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු රකිමින් සිටියදී මෙම අනතුරකට ලක් වුනා.

පන්දුවට පහරදෙමින් සිටි පෙෂාවර් සල්මි පිලේ 7 වැනි ඕවරයේදී ෆෆ් ඩු ප්ලෙසිස් හතරේ පහරක් නැවැත්වීමට උත්සහ කිරීමේදී තම කණ්ඩායමේ තවත් සගයෙකු වූ පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හස්නේන්ගේ දණහිසෙහි ඔහුගේ හිස වැදී තිබෙනවා.

එම අවස්ථාවේදීම ඇතිවූ ප්‍රකම්පනය හේතුවෙන් ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ඔහුව රෝහල් ගත කළා. අනතුරෙන් පසුව තමාට යම් ප්‍රමාණයක මතකය අහිමි වී ඇති නමුත් නැවත යථාතත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව 36 හැවිරිදි ඩු ප්ලෙසිස් පසුගිය ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

අනතුරෙන් පසුව ඔහු තවදුරටත් තරගාවලියට ක්‍රීඩා නොකරන බව ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (16 වැනිදා) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

“ඔහු නැවත දකුණු අප්‍රිකාවට ගියා..ඔහුට අපි සුබ පතනවා. ඔහු හැකි ඉක්මනින් නැවතත් ක්‍රීඩා කිරීමට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යයි ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top