ඉන්දියාව කියන්නෙ මේ වෙනකොට කොරෝනා වෛරසයෙන් වැඩිපුරම බැට කමින් ඉන්න රට කිව්වොත් හරි. ඒ දේවල් නිසාම බොලිවුඩයේ සිනමා කර්මාන්තයත් කඩා වැටුණු බව කවුරුත් දන්නවා.
ඔන්න අය අතරේ මලයාලම් සිනමාවේ සුරූපී තාරකාව විදිහට කවුරුත් ආදරේ කරන සායි පල්ලවී, ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.