Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
තරුණියන්ව පිස්සු වට්ටපු දුර්කල්ගේ සුන්දර බිරිඳ අමාල් සුෆියා ගැන ඔබ නොදන්න කතාව - Photos

- තරුණියන්ව පිස්සු වට්ටපු දුර්කල්ගේ සුන්දර බිරිඳ අමාල් සුෆියා ගැන ඔබ නොදන්න කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,792 Views
දුල්කර් සල්මාන් කියලා කියන්නේ කාලයක් තරුණියන් පිස්සු වැට්ටු කඩවසම් නළුවෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මලයාලම් සිනමාවේ සිටින අනංගයා විදිහට හඳුන්වන්නෙත්, දුල්කර්වයි.

ඉතිං ඔහුගේ බිරිඳ ගැන කවුරුත් නොදන්න කතාවක් තමා මේ කියන්න යන්නේ...
 
නිලියන් පරදන දුල්කර්ගේ සුන්දර බිරිඳ අමාල් සූෆියා 
 
" මම ඉගෙනීම ඉවරකරලා ඇමරිකාවෙ ඉඳන් ආවට පස්සෙ අපේ අයට මාව කසාද බන්දාලා දෙන්න ගොඩක් උවමනා වුනා. ඔය අතරෙ තමයි මගෙ යාළුවොයි පවුලෙ අයයි මගෙ පාසලේම ඉගෙනගත්ත මට අවුරුදු 3ක් බාලවුන ගෑනුළමයෙක් ගැන මට කිව්වෙ. මගෙ යාලුවො එයාගෙයි මගෙයි විස්තරත් ගලපන්න ගත්තා. 
 
තත්වෙ ඔහොම තියෙද්දි මට නෝට් වුනා මම යන යන ගොඩක් තැන්වල මෙයාවත් දකින්න ලැබෙනවා කියලා.  සමහරවිට මම චිත්‍රපටයක් බලන්න හිතලා තියටර් එකකට ගියාම එයත් එකම චිත්‍රපටය එකම වෙලාවට බලන්න ඇවිත් ඉන්නවා. 
 
අහම්බෙන් වුනත් නිතර නිතර එයාවම හම්බවෙන්න ගත්ත නිසා නිකමට මට හිතුනා මේක එයාවම බඳින්නම කියලා කියන දෙවියන්ගෙ සංඥාවක් වගේ කියලා.  
 
අන්තිමට කොහොමහරි හිතට හයිය අරගෙන එයාට කොෆී ඩේට් එකකට කතාකරලා එයාට මගෙ හිතේ තියෙන දේ කිව්වා. ඊටපස්සෙ මම අපේ අම්මලට එයා ගැන කිව්වා , දෙපැත්තෙම පවුල් ඉක්මනට හම්බවෙලා අපේ විවාහය ගැන තීරණයක් ගත්තා. 
 
ඒ නිසා මට කියන්න පුලුවන් ඒක යෝජිත ආදර මිශ්‍ර විවාහයක් කියලා "  
 
දුල්කර් එසේ සිනාමුසු මුහුණින්  පවසන්නේ ඔහුගේ බිරිඳ අමාල් සූෆියා ගැන.  
 
දුල්කර් අමාල් සමඟ විවාහ වන්නේ 2011 වසරේදී.
 
විවාහ වුන දා පටන් ඔහුගේ ජීවිතයට වාසනාව ගෙන එන්නේ ඇයයි.
 
එතෙක්  බැංකු සහ තොරතුරු තාක්ශණ ක්ශේත්‍රයේ රැකියාවල නිරතවුන දුල්කර් 2012 වසරේ පළමුවරට සිනමාවට අවතීර්ණ වන අතර ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වන Second Show හට ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම්ලබනවා. 
 
එතැන් පටන් ඇරඹෙන දුල්කර්ගේ සිනමා ගමනේ සෙවනැල්ලක්ව සිටිමින් ඔහුට ශක්තියක් වන්නට අමාල්  සමත්වෙනවා. 
දුල්කර් ඇය ගැන තවදුරටත් අදහස් දක්වමින් පවසා තිබුනේ  " අමාල් තමන්ගේ හොඳම මිතුරිය බවත් මට නිතරම දිරිගන්වමින් මා ගන්නා සෑම තීරණයකදීම ඇය සහය වන බවයි. "
 
2017 වසරේ මේ පුංචි පවුලට අලුත් සාමාජිකාවක් එකතුවෙන අතර ඇය නමින් මාර්‍යම් අමීරා සල්මාන්. 
 
අමාල් වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වන අතර දුල්කර් - අමාල් පවුලේ ලඟින්ම ආශ්‍රය කරන තරු පවුලක් වන ෆහාද් සහ නස්‍රියාගේ නව නිවසේද ගෘහ නිර්මාණ ශිල්පිනිය වශයෙන් ඇය කටයුතු කොට තිබුනා. 
 
මවක් , බිරිඳක් , ගෘහනියක් වශයෙන් අමාල් ඉටුකරන කාර්‍යභාරය  සැමගේ ගෞරවාදරයට පත්වෙනවා මෙන්ම , 
ඇය තම සැමියා දුල්කර් සහ දියණිය මාර්‍යම් හා එක්ව ගතකරන ආදර්ශමත් පවුල් ජීවිතයද  සැමගේ පැසසුමට ලක්වුන කාරණයක් වනවා.
 
සොඳුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කේරළය ෆේස්බුක් සමූහයෙන් උපුටා ගන්නා ලදි...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top