එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජගත් සංවිධානයේ සාමාජිකයින් තුන්දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් අද පස්වරුවේ වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
--