ගිනි ගැනීමට ලක් වූ එම්වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිතයා වන සීකොන්සොටියම් ආයතනයේ සභාපති අර්ජුන් හෙට්ටිආරච්චි කොළඹ මහාධිකාරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.
අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අර්ජුන් හෙට්ටිආරච්චි, කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් මිලියනට බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මෙලෙස මුදා හැර ඇත්තේ.