“ඒකෙන් පාඩු වෙන්නෙ එයාලටමයි..
ඔබේ සතුට තවත් කෙනෙකු මත කිසි විටෙකත් තීරණය කරන්න එපා..”
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ කවුද කියලා කවුරුත් දන්නවා.
ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ දියණිය වුනත් ඇය රංගනයෙන් නිවේදනයෙන් වගේම ගායනයෙනුත් තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න සමත් වුණා.