නිවස තුළට හොද වාතාශ්රයක් ලබා ගැනීමට ජනෙල් ,දොරවල් හොදින් ඇර තබන්න.
රෝග වලට නිසි ඖෂධ , නිසි මාත්රාවෙන් ලබා දෙන්න.
පිරිසිදුකම පිළිබද නිතර අවධානය යොමු කරන්න.
ඔවුනට ආවතේව කිරීමට, පවුලේ නිරෝගී එක් අයෙක් යොමු කරන්න
අසනීප වැඩිහිටියන්ට සත්කාර කිරීමේදී ඔබ මුව ආවරණ පළදින්න.
වතාවත් කිරීමට පෙර සහ පසු ඔබත් හොදින් අත් සෝදා පිරිසිදු වන්න.
ඔවුනට වෙනම රෙදි , බඩු භාණ්ඩ තබන්න.
දිනපතා ඒවා පිරිසිදු කරන්න.
සනීපාරක්ෂාව පිළිබද සැළකිළිමත් වෙන්න
ඔබ නිතර බාහිරයට යන අයෙක්නම් ඔවුන් සමග ජීවත් වීමේදී ,මීටර දෙකක්වත් ඈතින් ඉන්න. ඔබත් සියලු සෞඛ්ය නීති රීති අනුගමනය
• ඔවුන් සඳහා සරළ ව්යායාම හදුන්වා දෙන්න. පවුලේ සියලු දෙනාම ඔවුන්
සමග ව්යායාම කරන්න. (පරතරය පවත්වාගන්න)
• ඔවුනට සුලු අසනීප තත්ත්වක් හෝ දැණුනහොත් වහාම වෛද්ය උපදෙස් ගන්න.
හුස්ම ගැනීමේ අපහසුවක් දැණුනහොත් වහාම රෝහල් ගත කරන්න.
හැකි හැම විට ඔවුන් සතුටින් තබන්න. ඔවුන්ව කොන් නොකරන්න.
ඔවුන් කියන දේ අසා සිටින්න.
මේ ඔවුනට ජීවත් වීමට ආදරය අවැසිම කාලයයි.