අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.
Update - Monday, June 14, 2021, 2.43PM
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ X-Press Pearl නෞකාවේ කපිතාන් අපරාධ පරීක්ෂණ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු කොළඹ අංක 01 මහාධිකරණය ඉරිදිපත් කිරීමට නියමිත බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොල්සිපති අජිත් රෝහණ පවසන්නේ.