Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
ලෝකයම කැළඹූ ගඩාෆි, සුරූපි කන්‍යාවියන්ගෙන් හමුදාවක් හදපු ඇත්තම හේතුව මෙන්න - හැමෝගෙන්ම හැංඟූ ලිබියාවේ රහස් රැසක් පළමු-වරට එළියට එයි - Photos

- ලෝකයම කැළඹූ ගඩාෆි, සුරූපි කන්‍යාවියන්ගෙන් හමුදාවක් හදපු ඇත්තම හේතුව මෙන්න - හැමෝගෙන්ම හැංඟූ ලිබියාවේ රහස් රැසක් පළමු-වරට එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,418 Views
“ඇය ඔහුට ගොඩාක් පක්ෂපාතීව සිටියා...
එක්වරම ඇය පැන්නා..”

2010 දෙසැම්බර් මාසයේ ටියුනිසියාවේ දරුණු කැරැල්ලක් ඇති වෙනවා. තරුණ වෙළෙන්දෙක් ගිනි තබා ගැනීම තමයි මේ සිද්ධියට මූලික වුනේ.

මේ සිද්ධිය ටියුනිසියාව දේශපාලනය වෙනස් කරන්නත් සමත් වුනා. අනතුරුව මෙය ඊජීප්තුව හරහා ලිබියාව කියන රටටත් ගියා.

මෙය හැඳින්වුනේ අරාබි වසන්තය කියන නමිනු යි.

ලිබියාවේ ජනතාව කරපු ඊළඟ වැඩේ තමයි ලිබියාවේ මුවමර් ගඩාෆිව බලයෙන් පහ කිරීම. (මේකෙන් වුනේ ලිබියාව ලොකු ආගාධයකට වැටුණු එක.)

හොඳයි අපි දැන් ගඩාෆි ගැන කතාවක් කියන්නයි හදන්නේ..

ඔහු ඉපදෙන්නේ 1942 වර්ෂයේ. ඉතාමත් දුගී පවුලක තමයි ඔහු ඉපදෙන්නේ. ගඩාෆි උපත ලබනකොටත් යුද්ධයක් පැවතුණා. ඉගෙනීමට දක්ෂ වුනු ගඩාෆි කුරානය හැදැරූවා. ගඩාෆිගේ පියා ඔහු වෙනුවෙන් මුදල් විය හියදම් කළා.

යුද හමුදාව පුහුණුව ලැබූ ගඩාෆි බ්‍රිතාන්‍යයේ පවා යුද පුහුණුව ලැබූ අයෙක්.

ලිබියාව ඒ වන විටත් බටහිර රටවල්වලට උවමනා අයුරිනුයි පැවැත්වුනේ. මේ සියල්ලම වෙනස් කරන්නේ ගඩාෆි විසිනුයි. අවුරුදු 27ක් වෙනකොට මේ විප්ලවය ගඩාෆි පටන් ගන්නවා.

මූලිකවම තෙල්වල ලාභය තමන් වෙතට ලබා ගත්ත එක තමයි ඔහු මුලින්ම කරපු වැඩේ. ගඩාෆි ඒ මුදල් භාවිතයෙන් සුබසාධක කටයුතු රැසක් සිදු කළා. මේ නිසාම එරට සාක්ෂරතාවයත් ඉහළ යන්නට පටන් ගත්තා. (විදෙස් රටකට යන්න උවමනා නම් ඒ වෙනුවෙනුත් රජය වියදම් කළා කිව්වොත් විශ්වාස කරනවද?)

අවුරුදු 57ක්ව තිබූ පුද්ගලයෙකුගේ පරම ආයුෂ මට්ටම අවුරුදු 77ක් දක්වා ඉහළ නංවන්න ඔහුට පුළුවන් වුණා.

සෑම වැසියෙකුටම "නිවසක් තිබිය යුතුයි" කියන මතයේම එළඹී සිටි ගඩාෆී, එක වතාවක් පැවසුවේ සියලුම වැසියන්ට නිවාස නොලැබුවොත් තමාගේ දෙමව්පියන්ට හෝ නිවසක් ඉදි කර නොගන්නා බවයි.

ලිබියාවේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් සීඝ්‍රයෙන් මේ නිසාම වර්ධනය වන්නට පටන් ගත්තා. ලිබියාවේ සෑම නිවසකටම "කරන්ට් බිලක්" නෑ කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. රටේ යුද බලයත් මේ අතරතුර වැඩිවුණා.

ඔය කතන්දර එකක්වත් නෙවෙයි, ගඩාෆි වැඩියෙන්ම ජනප්‍රිය වුනේ ඔහු වටා සිටි කන්‍යා හමුදාව නිසා. මෙම කන්‍යාවියන්ගේ බලය 1980 දශකයේ මුල් භාගයේ ඔහු විසින් මුලින්ම ස්ථාපිත කරනවා.

ඔබ දැකලා තියෙනවානම්, මහජන කන්‍යා සෙබළියන් දෙදෙනෙකුවත් ඔහු වටා නිතරම රැඳි ඉන්නවා.

සාමාන්‍යයෙන් කන්‍යාවකින් අතින් මැරුම් කෑවොත් දිව්‍ය ලෝකේ යන්න බැරි බවට ගොඩක් ත්‍රස්තයින් අතර මතවාදයක් පවතිනවා.

මේ නිසාම කන්‍යා බලඇණිය සඳහා මූලික අවිපුහුණුව ඇතුළු පාඨමාලා කිහිපයක් හැදිරිය යුතුව තිබුණා. පුහුණුව අවසන් වූ පසු මේ සෙබළියන් තමන් නායකයාට පක්ෂපාතී වන බව පවසමින් දිවුරුම් දීමක් සිදු වුණා.

1998 ලිබියාවේ රථ පෙළපාලියක් අතරතුරදී එල්ල වූ ප්‍රහාරයකින් ගඩාෆිගේ එක් කාන්තා සෙබළියකට දිවි අහිමි වෙනවා. හත් දෙනෙකු තුවාල ලබනවා. මිය ගිය සෙබළිය කොයි තරම් පක්ෂපාතීද කිවහොත් ඇය වෙඩි ප්‍රහාරය එල්ල වද්දීම ඉදිරියට පැන එය වැළැක්වීමට ක්‍රියා කර තිබෙනවා.

ඇත්තටම ගඩාෆිට අරමුණක් තිබිලා තියෙනවා, රන් ඩිරානය නමින් මුදල් ඒකකයක් හඳුන්වා දෙන්න. සමහර විට ඒක හඳුන්වා දුන්නා නම් ඒක ලොකු අභියෝගයක් වෙනවා ඇමරිකානු ඩොලරයට..

ඒත් මොනා කරන්නද ? ගඩාෆිව ඔහුගේ ජනතාවම එකතුවෙලා අන්තිම ගමනට යැව්වා නේ...

Gaddafi's All Female Bodyguards (38 pics) | Female soldier, Bodyguard,  Warrior womanInteresting facts about colonel Gaddafi and his virgin female bodyguards |  National News – India TVGaddafi's female bodyguardsGaddafi's female soldiers – in pictures | World news | The GuardianGaddafi's female bodyguardsMuammar Gaddafi's famous female bodyguardsWatch Qaddafi's Female Bodyguards | Prime VideoGaddafi's All Female Bodyguards (38 pics) | Female soldier, Warrior girl, Military  women
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top