Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
“සතිඅන්තයේ සාද පවත්වන්න බෑ, තොරතුරු තිබ්බොත් පොලිසියට කියන්න..” - වැසුණු රටේ වැඩ කෙරෙන හැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරයි - Video

- “සතිඅන්තයේ සාද පවත්වන්න බෑ, තොරතුරු තිබ්බොත් පොලිසියට කියන්න..” - වැසුණු රටේ වැඩ කෙරෙන හැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,964 Views
වෙළඳ ඇමතිගෙන් නව ගැසට් පත්‍රයක්...
ග්‍රාම නිළධාරි වසම් 26ක් හුදෙකලා බවින් නිදහස් කරයි...

ලබන 14 වෙනිදා අලුයම 4ට ඉවත් කිරිමට නියමිතව තිබූ දිවයින පුරා සංචරණ සීමා, ලබන 21 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ එම කාලය තුලදී අත්‍යවශ්‍ය සේවා සඳහා බාධාවක් නොමැති බවයි.

දිවයිනටම බලපාන පරිදී ක්‍රියාත්මක කර තිබූ දැඩි සංචරණ සීමා ලබන 14 වෙනිදා අලුයම 4ට ඉවත් කරන බව රජය මීට පෙර නිවේදනය කර තිබුණා.

කෙසේවෙතත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරුවේ පැවසූවේ එම සීමාවන් ලබන 21 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කරන බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත ශාලා, ඉදිකිරීම්, කෘෂිකාර්මික කටයුතු සහ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව පවත්වාගෙන යාමට අවසර ලබා දි තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන දින සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන අතර, ගම්මානවල ඇති සති පොල සීමිත පිරිසකට පමණක් විවෘත කිරීමට නියමිතයි.

මේ සියලු සේවාවන් සෞඛ්‍ය නිර්දේශ වලට අනුව ක්‍රියාත්මක කළ යුතු බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මේ අතර, සංචරණ සීමා පවතින කාලය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවන්නන්ට අදාල වන නව ගැසට් පත්‍රයක් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර, තැපැල් කාර්යාල වලදී සහ රජයේ බැංකු වලදී විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු දිවයිනේ ප්‍රදේශ ගණනාවකදී අදත් සිදුකෙරුණා.

මේ අතර, බස්නාහිර පළාතේ ස්ථාන 14කදී සිදුකළ පරීක්ෂාවන් වලදී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ
පුද්ගලයින් 104 දෙනෙකු ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ අතර, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූවේ මෙම වසර අගදී ආර්ථිකයේ යම් වර්ධනයක් ආපේක්ෂා කරන බවයි.

මේ අතර, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top