Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට දෙවැනි පෙළ කණ්ඩායමක්.. නායකයා ශිකර් ධවාන්

- ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට දෙවැනි පෙළ කණ්ඩායමක්.. නායකයා ශිකර් ධවාන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,613 Views
2021 ශ්‍රී ලංකා සංචාරය සඳහා වන ඉන්දීය ක්‍රිකට්  සංචිතය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය සඳහා නම්කල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වගකීම පවරා ඇත්තේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ටයි.

උප නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් නම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ජුලි මාසයේ මෙරටදී  පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියකට හා තරග තුනකින් සමන්විත  විස්සයි 20 තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු එක්දින තරගය ජූලි 13 වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කන්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයින් සියල්ල එංගලන්තය සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට  එක්වීමට එංගලන්තයට යෑමට නියමිත බැවින් ශ්‍රි ලංකා සංචාරය සඳහා දෙවන පෙළ සංචිතයක් නම් කිරීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරින් තීරණය කර ඇත්තේ.

ඉන්දීය සංචිතය:

ශිකර් ධවාන් (නායක), ප්‍රිති ෂෝ, දේව්දත් පඩික්කල්, රුතුරාජ් ගයික්වාඩ්, සූර්ය කුමාර් යාදව්, මනීෂ් පාණ්ඩේ, හාඩික් පාණ්ඩ්‍යා, නිතිෂ් රානා, ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), චාල් රාව් ගෞතම්, කෘනාල් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, බුවනේශ්වර් කුමාර් (උප නායක), දීපක් චහාර්, නවදීප් සයිනි, සහ චෙතන් සකරියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top