ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2142ක් හමුවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 215538ක් ලෙසටයි.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1,811 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 182,238ක් ලෙසටයි.