Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
09
සංචරණ සීමා අස්සේ කැස්බෑවේ ඊයේ මහ රෑ පැවැත්වූ සුපිරි සාදය මෙන්න - නීති කැඩූ සුරූපිනියන් පස්දෙනෙකු ඇතුළු 10 දෙනෙකුට අත්වුනු ඉරණම - Video

- සංචරණ සීමා අස්සේ කැස්බෑවේ ඊයේ මහ රෑ පැවැත්වූ සුපිරි සාදය මෙන්න - නීති කැඩූ සුරූපිනියන් පස්දෙනෙකු ඇතුළු 10 දෙනෙකුට අත්වුනු ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,614 Views
සාදය පවත්වලා තියෙන්නේ සුපිරි හෝටලයකලූ..
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ දේ මෙන්න...

සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ දිනයේ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රි පැවැත්වූ උපන් දින සාදයක් වැටලූ පොලිසිය කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචරණ සීමා පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථ වාහන පරීක්ෂාව අදත් සිදුකෙරුණා.

මේ අතර, සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරමින් කැස්බෑව හල්පිට ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් තිබූ උපන් දින සාදයක් ඊයේ රාත්‍රියේ කැස්බෑව පොලිසිය විසින් වටලනු ලැබුවා.

එහිදී කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 4000ක දඩ නියම කර එම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරියේදී තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බවයි.

කෙසේ වෙතත් පෑලියගොඩ මැනිං වෙළෙදපොළහි එළවළු මිල ඉතා ඉහල බැවින් වෙළෛදුන් එළවළු මිලදී ගැනීම අවම වී ඇති බව මැනිං පොදු වෙළෙද සමිතිය සඳහන් කළා.

පැළියගොඩ මාළු වෙළෙදපොල අදත් විවෘතව පැවතියද පාරිභාගිකයින් පැමිණීමේ අඩුවක් පවතින බවට වෙළෙදුන් මැසිවිලි නගනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top