Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වුනු හැටි - අන්තර්ජාලය කැළඹූ ඇඟ කිළිපොලා යන වීඩියෝ මෙන්න - Video

- ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වුනු හැටි - අන්තර්ජාලය කැළඹූ ඇඟ කිළිපොලා යන වීඩියෝ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,639 Views
ගොඩනැගිල්ල කළු දුමාරයකින්
එක්වරම වැසී ගියේ මෙහෙමයි.....!!

ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊශ්‍රායල පාර්ශවයේ ද පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගාසා තීරයේ මහල් ගොඩනැගිලි රැසක් ගුවන් ප්‍රහාර වලින් විනාශ වූ අතර, මෙය 2014 වසරෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වූ දරුණුතම ගැටුම ලෙසයි සැලකෙන්නේ.

මැදපෙරදිග ජගත් සංවිධාන විශේෂ නියෝජිත ටෝර් වෙන්ස්ලෑන්ඩ් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවයි.

ඊශ්‍රායලය විසින් දියත් කළ ගුවන් ප්‍රහාරයන් හමුවේ පලස්තීනයේ තට්ටු 13කින් යුතු නිවාස සංකීර්ණයක් මුළුමනින්ම පොළොවට සමතලා වී ඇති බව ද වාර්තා වනවා.

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර දැවැන්ත ශබ්දයක් සමඟින් කළු දුමාරයක් පිටවෙන ආකාරයත් ඉන්පසුව ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායිල් පුවත්පත් වාර්තා කර ඇති ආකාරයට ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර පිපිරුම් බලයක් නොමැති ව්‍යාජ මිසයිල ප්‍රහාර දෙකක් පලස්තීනය වෙත එල්ල කොට අනතුරු ඇඟවීමක් කර ඇති බවත්, ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල කිරීමට පෙර අනතුරු ඇඟවීමේ පණිවිඩ ලබාදී ඇති බවත් සඳහන් වනවා.

එමෙන්ම පලස්තීන හමාස් සටන්කාමීන් පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායලය වෙත අනතුරු අඟවා තිබුණේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන ලෙසයි.

එම ගොඩනැගිල්ල කඩා වැටෙන ආකාරය අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක මෙසේ සටහන් වී තිබුණා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top