ලොව පුරා කොවිඩ් -19 වසංගතයෙන් ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව කෝටි 16 (160.309.070) ඉක්මවා ගියා .
එමෙන්ම අද දින වන විට කොවිඩ් -19 හේතුවෙන් ලොව පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව ද තිස්තුන් ලක්ෂය (3,336,565)
ඉක්මවා ගියා.
මේ අතර ඊයේ දින තුළදී ඉන්දියාවෙන් පමණක් නව කෝවිඩ් මරණ 4200 ක් වාර්තා වී තිබෙනවා