කාගෙත් හොඳ හිත දිනූ
ව්‍යාපාරිකයාට හිටි හැටියේ අත් වුනු ඉරණම...
මේක මහා අවාසනාවන්ත කාලයක්.. අපි හැමෝම ජීවිත අවධානමෙන් ඉන්න බව රහසක් නොවෙයි. කොරෝනා දොරකඩට ඇවිත් තට්ටු කරනකොටත්, අපි උත්සහ ගන්නවා ඒ අවධානමෙන් යම් තාක් හෝ මිදෙන්න...
ඇත්තෙන්ම, හිත්පිත් නැති කොවිඩ් මරුවාට නිලතල හෝ උන්හිටි තැන් කිසිවක් වලංගු නැහැ.