Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
“ඔහුට තවමත් සිහිය නෑ, ඔහු විඳින දුක ඔබ දුටුවා නම් ඔබට වැටහේවී...!” - යතුරුපැදි අනතුරක් නිසා රෝහලට ආ තරුණයාට කොවිඩ් - දැනටමත් රටම බය කරන කොරෝනාවේ තවත් භයානක කතාවක්

- “ඔහුට තවමත් සිහිය නෑ, ඔහු විඳින දුක ඔබ දුටුවා නම් ඔබට වැටහේවී...!” - යතුරුපැදි අනතුරක් නිසා රෝහලට ආ තරුණයාට කොවිඩ් - දැනටමත් රටම බය කරන කොරෝනාවේ තවත් භයානක කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,685 Views
“ඔහු වටා සිටින්නේ එක් අයෙක් නොව.
සිය ගාණක් ඔහු වටාය.”

“ඒ රාජකාරියටත් එහා ගිය වගකීමකි.”

කොරෝනා වෛරසය මේ වන විටත් අපේ රටේ මිනිසුන් බොහෝ සෙයින් පීඩාවට පත් කරමින්, ජීවිත බිලි ගනිමින් භයානක ක්‍රීඩාවක නිරත වෙමින් සිටිනවා.

ඒ අතරතුර වෛරසය මැඬ පැවැත්වීම වෛද්‍යවරුන්, හෙද හෙදියන් දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා. මේ තියෙන්නේ හෙද නිළධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මුහුණු පොතේ ලියා තිබූ සටහනක්....

තමාට කොවිඩ් ඇතිබව නොදන්නා අය තව කොච්ච්රනම් ඇතිද?
ඔහුට වයස අවුරුදු 18 ක් ලැබුවා පමණයි.
සුපුරුදු ලෙස යතුරු පැදිය අරන් පාරට ගියත් ඔහුට ඔහුගේ ගමන අවසන් කරන්න සිදු වූයේ නැහැ.
අතර මගදී ආ කන්ටේනරයකට ඔහුගේ යතුරු පැදිය ගැටුණා.
එය කොතරම් හානි කර ලෙස ගැටුනාද කියනවානම් ඔහුගේ හිසේ මොළය අභ්යන්තරයටම එම පීඩනය බලපෑවා.
එපමණක්ද නොව අස්ථි බිදීම් කිහිපයකුත්...
එම රෝහලේ සිදු කල පරීක්ෂණයට අනුවයි තහවුරු වූණේ ඔහු කොව්ඩ් ආසාදිතයෙක් බව.
හිසේ අනතුරු හේතුවෙන් සිදු කල යුතු ශල්‍යකර්ම නිසා සිහිසුන් නැති ඔහු කොළඹට බොහෝ ඈත පළාතකින් අප වෙත ගෙන ආවා.
ගිලන් රථයක පැය 7 ක් පුරාවටම කිටි කිටියේ ඇද ගත් ආරක්ෂිත ඇදුම් නිසා එහි ආ සියලු දෙනාම වෙහෙසට පත් කර තිබුණා.
හදිසි අනතුරු අංශයට පැමිණෙන සියලු රෝගීන් භාර ගැනීම සිදු කල යුතු වන්නේ මා භාරකාරත්වය දරණ රෝගී වර්ගීකරණ ඒකකයයි.
ඔවුන් පළමුව රෝගියාගේ රෝග තත්ත්වය මෙන්ම රෝගී ඉතිහාසය අවධානයට ලක් කල යුතුයි. එමගින් අසාධ්‍ය රෝගියා මෙන්ම කොව්ඩ් අවධානමද සැළකිල්ලට ගත යුතු වන්නේ එම අවස්ථාවේ සිටම ඔවුන් වෙන් කල යුතු බැවිනුයි.
ඒ අනුව ඔවුන්ගේ තීරණය අනුව කඩිනමින් කොව්ඩ් සදහා වෙන් කර ඇති කාමරය සදහා ඔහුව යොමු කරා. ඔහුගේ අවධානම පිරික්සීමට CT scan පරීක්ෂාව වහාම සිදු කරා.
එයින් කීරණයවූයේ හිසට හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරීමටයි. එවන් ශල්‍ය කර්ම සිදු කිරීමේදී පළමුව දැඩි සත්කාර ඒකකයක ඇදක් හිස් කර ගත යුතුය. එබැවින් එයින් රෝගියෙකු දැඩි නිරීක්ෂණ ඒකකයට යොමු කර එහි රෝගියා වාට්ටුවට දමා ඔහුගේ ශල්‍ය කර්මය ආරම්භ කළෙමු.
මොළයේ සාර්ථක ශල්‍ය කර්මයකට පසු ඔහුව දැඩි සත්කාර ඒකකයේ හුස්ම ගන්න යන්ත්‍රයට සවි කර සත්කාර ආරම්භ කළෙමු...
ඔහුට තවමත් සිහිය නැහැ....දරුණු අනතුරටත් කොව්ඩ් තත්ත්වයටත් ඝෟජුව මුහුණ දෙමින් සියල්ලෝම ඔහුගේ ජීවිතයට බේරීමට දිවා රාත්රී තවමත් වෙහෙසෙති.
ඔබට වැටහෙනවාද? අප මුහුණ දෙන්නේ කොවිඩ් රෝගයත් පමණක් නොව. කොවිඩ් සහ සර්වාංගයම අනතුරු වූ රෝගීන්ය.
ඔහු වටා සිටින්නේ එක් අයෙක් නොව. සිය ගාණක් ඔහු වටාය. ඒ රාජකාරියටත් එහා ගිය වගකීමකි.
ඔබ දන්නවාද ? කොව්ඩ් සහ අනතුරු දෙකම වළක්වාලන්නට පුලුවන් ..
අවුරුදු 18 තරැණයා විදින දුක ඔබ දකිනවානම් ඔබට එය වැටහෙනු ඇත.
එහෙනම් ඔබ අද සිට උත්සාහ කරන්න.....කොවිඩ් වලිනුත් ආරක්ෂා වෙලා , අනතුරුත් වළක්වාගෙන ඉන්න........
සටහන..
පුෂ්පා රම්‍යානි සොයිසා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top