නාරාහේන්පිට නාවල පාරේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු හා එම රථයේ කුලී පදනම යටතේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් එසේ මිය ගොස් ඇති අතර රියදුරු එතනම මිය ගොස් තිබෙනවා. බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා